Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම මේකේ දැම්මා නේ අළුත් Company එක ගැන පොස්ට් එකක් එදා මේකේ ඉන්න කවුරු හරි එකෙක් අළුත් සයිට් එකේ Accounts 250 හදලා කාබසිනියා කරලා ගිහින් තිබුණා. උපරිම Account 250 හදන්න පුලුවන් License එකට අනුව ඉතින් මට එදා අයෙත් Backup එකක් Restore කරන්න උණා. සමහරු Erozon කියලා නම දාල Account හදලා පිස්සු වැඩ කරලා යනවා. මම ගොඩක් ඉවසුවා අඩෝ මම දන්නවා උබලා ජෝක් එකට කරන්නේ කියලා ඒ උනාට මේ විදියේ ජෝක් කරන්න එපා.
    අපෝ බන් මේවා නම් මහ කැ* පො** වැඩ :no:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කරන වාද විවාදයක් එළකිරියෙ ඇතුළෙ තියාගන්න. තමන්ට විරුද්ධ මතේක ඉන්නවා කියලා, ඒක කිරියෙ ඇතුළෙදි කතාබහ කරලා විසද ගන්නෙ නැතුව ඊට පිටින් මේ විදිහට කෙනෙක්ගෙ වෘත්තියට හානි වෙන විදිහට වැඩ කරන එක නම් අමු තිරිසන් වැඩක්.
    මේකෙ ඉන්නෙ වැඩි හරියක් failed සොන්නයෝ.
    තිරිසන් වැඩ තමා තියෙන්නෙ. අපි දැනගන්න ඕන පරිස්සම් වෙන්න. විශේෂයෙන් business.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ela
    සක්කිලි වැඩ කරන්න එපා යකුනේ. අවුල් තියෙන්න පුලුවන්. හැබැයි මූ මේව කරන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. තමන්ගෙ මහන්සියෙන්. ඒ වගේ උන්ට කුප්ප වැඩ කරන්න එපා. කරන උන් ඒ වෙලාවට ආතල් එකක් ගත්තට උබල කරන එව්ව පස්සෙන් එනව.
    hmm
    🤨 මොන අපතයො ද බං ඔහොම වැඩ කරන්නේ
    මෙතන පිස්සු නැටුවට මරා ගත්තට ඔහොම වැඩ කරනවද 🙄
    එකනේ බන්,

    මම Dongle එකක් ගෙන්න ගන්න ගිහින් කොරෝනා කාලේ එයා ගම්පහ කුරියර් සර්විස් අහන්න ගත්තා මගෙන් ඒ කාලේ කොරෝන නිසා. අම්මා Refund ඉල්ලුවා අර කෙනා පොස්ට් එකක් දැම්මා අම්මා බැන්නා කියලා එදා ඉදලා මේකේ අය අම්මා Customers ලට බනිනවා කියල හැම තැනම ජෝක් කරන්න ගත්තා. මම ඕක එපා කියලා පොස්ට් දැම්මා මට ජෝක් එකක්වත් තෙරෙනේ නැද්ද උබ කොල්ලෙක් නමේයි ද අනම් මනම් කියන්න ගත්තා. Orders ගොඩක් කැඩුනා ඔය වැඩෙන් Online Entrepreneur එකේ Comment කරනකොට සමහරු කියන්න ගත්තා උබ අම්මා දම්මලා බන්නනවනේ කියලා. මම උපරිම ඉවසලා ඉවසලා මේක දැම්මේ අද මම මේකේ පොස්ට් දාලා විනාශ වෙච අවස්තා එමටයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,223
    1
    61,627
    113
    Mother Earth
    හැබැයි එළකිරි එකේ ඉන්න කොල්ලො එහෙම කරන්නෙ නෑ මේකෙ කොච්චර මරා ගත්තත්. උබ කොහොමද හරියටම කියන්නෙ එළකිරි කොල්ලෙක් කියල? 🧐

    onna anith adawadiyawa dala
    උබ තමයි විස්වාස නැත්තෙ 😁❤️
    ------ Post added on Mar 30, 2023 at 11:13 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    හැබැයි එළකිරි එකේ ඉන්න කොල්ලො එහෙම කරන්නෙ නෑ මේකෙ කොච්චර මරා ගත්තත්. උබ කොහොමද හරියටම කියන්නෙ එළකිරි කොල්ලෙක් කියල? 🧐

    Erozon කියලා Account හදලා යනවා එකේ E-mail එකට [email protected] කියාලා දාලා බන් හදන්නේ Orders දානවා Audit කරනවා බන් Invoies මම කොහොමද බන් රෙද්දක් ඇදගෙන ඕව දෙන්නේ අර මනුසයට ?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නිකමට යූටියුබ් චැනල් එකක් හදලා ලින්ක් එකක් දාපන්කෝ. චැනල් එකට කෙලවෙන්නෙ බලාගෙන ඉද්දි.

    බිස්නස් එකක් ගැන කියලා ෆේස්බුක් පේජ් එකේ විස්තර දාපන්කො. බෑඩ් රිවීව් වැටෙනවා නොසෑහෙන්න. ඒමදිවට ගූගල් ලොකේෂන් එකෙත් බෑඩ් රිවීව් දානවා.

    මම මේක හොදට දැකලා තියන දෙයක්. මේකෙ තරම් කුහකයෝ වෙන කොහේවත් නෑ.ආතල් එකක් ගන්න විතරක් එළකිරි වරෙන්. කිසිම වැදගත් එකක් මේකේ දාන්න එපා. ඉස්සර හිටපු උගත් බුද්ධිමත් සෙට් එක දැන් මේකේ නෑ.

    මේක කරන එකා එක්කෝ නිකමෙන්. නැත්නම් පිංපඩීකාරයෙක්. නැත්නම් තාම ජීවිතේට රස්සාවක් නොකර ගෙදරින් කකා ඉන්න කිබෝඩ් වීරයෙක්
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    හැබැයි එළකිරි එකේ ඉන්න කොල්ලො එහෙම කරන්නෙ නෑ මේකෙ කොච්චර මරා ගත්තත්. උබ කොහොමද හරියටම කියන්නෙ එළකිරි කොල්ලෙක් කියල? 🧐


    උබ තමයි විස්වාස නැත්තෙ 😁❤️
    ------ Post added on Mar 30, 2023 at 11:13 PM
    e welawe bothalayak gahala munwa bite ekata gannawa ita sapai. mun me personal life business online okkoma patalawage mongal kelinawa
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    උබේ අනුරාදයගෙ ත්‍රෙඩ් වලින් ඕනෙ තරම් ආතල් අරන් ඇති. හැබැයි ජීවිතේට මේවගේ දේවල් කරන්න තියා හිතලවත් නෑ. එහෙම බලපුවහම මහ කැරි ඩයල් ඉන්නෙ මිනිහෙක් හම්බකරන් කන දෙයට මෙහෙම කරන්න හොද නෑ. උබ මොනා උනත් ගේමක් ගහන්න හදන එකෙක් ජීවිතේ. උබේ ෆීල්ඩ් එක ගැන මහ දෙයක් දන්නෙ නෑ පුලුවන් නම් මේකෙ කැරියො වගේම හොද උනුත් ඉන්නවා උබේ ෆීල්ඩ් එකේ ඉන්න උන් ටිකක් කන්ටෑක්ට් කරලා මොකක්හරි මැච් එකක් ගහන්න ට්‍රයි කරපන්.

    අනික උබේ බිස්නස් ඩීටේල්ස් මේකෙ දාන්න එපා බිස්නස් එක කිරියෙ ප්‍රමෝට් කරන්න, පුලුවන් නම් වෙන විදිහක් හොයාගනින්.

    ඔය මට හිතෙන දේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Hosting එක පටන් අරන් ජොබ් වලට යන්න වෙලාවක් නෑ බන් කට්ටිය Support ඉල්ලනවා පාරේ ඉන්නකොටත් අමාරුවෙන් ඒ ටික කරලා දෙනවා තව කෙනක් ට Call එකක් දීලා කරනවා මට පාරේ ඉදලා බැරිම උනොත්.
    ubata laaba hosting karana ekada? ehema nattan job ekakin hambena gaanada? mama kiyanne tikak compare karala balala decision ekak ganin mchn. anika uba yana place eke tika kalayak gihilla etana set unahama ube wadath karaganna puluwan wei nikanma. tikak hithala balapanko option dekama compare karala.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    කාට කාටත් කියන්නේ මේ.

    මේකේ නියම සිංහලු (පට්ට කුහක, ඉරිසියාකාර, මරි මෝඩ ආදී ලක්ෂණ වලින් යුත්) ටිකක් ඉන්නවා.

    Business details වගේ දේවල් share කරන්න හොඳ තැනක් නෙවෙයි.


    වැදගත් මිනිස්සුත් අතලොස්සක් හරි තවම ඉන්න නිසයි ආතල් දන්නා අපි තවම රැඳෙන්නේ.
    :yes: :yes:
     

    Sen-lu

    Well-known member
  • සක්කිලි වැඩ කරන්න එපා යකුනේ. අවුල් තියෙන්න පුලුවන්. හැබැයි මූ මේව කරන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. තමන්ගෙ මහන්සියෙන්. ඒ වගේ උන්ට කුප්ප වැඩ කරන්න එපා. කරන උන් ඒ වෙලාවට ආතල් එකක් ගත්තට උබල කරන එව්ව පස්සෙන් එනව.
    ඕව කරන්න කාටවත් ෆ්රී ටයිම් තියෙනවද බං. අනේමන්ද මම දන්න කොල්ලෙක් ගැන මේකෙ ත්‍රෙඩ්එකක් දැම්ම මූටත් ඒ ලක්ෂණ තියෙනව
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕව කරන්න කාටවත් ෆ්රී ටයිම් තියෙනවද බං. අනේමන්ද මම දන්න කොල්ලෙක් ගැන මේකෙ ත්‍රෙඩ්එකක් දැම්ම මූටත් ඒ ලක්ෂණ තියෙනව
    apo karana un innawa ban. mama me nikamata kiyanne. ubata web site ekak, youtube channel ekak ehema tiyanawanam nikamata link eka dapanko meke.ubatama balaganna puluwan. :lol: