අවු.10කට කලින් අපි grade 3,4 වගේ...Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි
Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි
------ Post added on Dec 3, 2022 at 9:11 AM
පරණ සහෝදරයෝ ඉන්නවද කියලා බැලුවේ
------ Post added on Dec 3, 2022 at 9:13 AM

FB එක එපා වෙලා අපහු මම elakiri පැත්තේ අවා..කෝ අපේ පරණ සෙට් එක? ඒ වගේම අලුත් සෙට් එකත් අදුරගන්න ආසයි.
මම නාකි නැ ත්ම , මම කොල්ල වගේ.@Kalegana සෙට් කලානම් හරි දෙන්නම එක පැත්තේ නෝටි ෆෝටි

එහෙමත් නෑ. උන් ඔක්කොම අර ගෲප් එකේNaki serama dan bandala lamai nalawanawa gedara weda karanawa
young api dan elakiri run karanne![]()
හෙලෝ බොස්FB එක එපා වෙලා අපහු මම elakiri පැත්තේ අවා..කෝ අපේ පරණ සෙට් එක? ඒ වගේම අලුත් සෙට් එකත් අදුරගන්න ආසයි.