~~ Elakiri කඹය || සචී ගේ කණ්ඩායම || Elakiri Brotherhoo ~~d

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    S8uYtCm.png



    මෙවැනි අපහසුතාවලට ලක් නොවන්න .එක්වන්න සචිත් සමග
    :P:P:P:P:P:P
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    බොරු කියන්න එපා බන්. මට තාම එකයි රේප් දුන්නේ.:angry:

    Untitled.jpg
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :rolleyes::love::rolleyes::yes:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    සචියට ඔබේ වටිනා මනාපය ලබාදී රෙප් මල්ලක් හිමිකර ගන්න. :D:D
    එක්සියාගෙ උන් රෙප් දෙන්නෙ නෑ. :angry::angry:
    අත්දැකීමෙන් කියන්නෙ. :yes::yes: