~~ Elakiri කඹය || සචී ගේ කණ්ඩායම || Elakiri Brotherhoo ~~d

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    චන්ද දෙකක් හෑව් (දැනට), අවශ්‍ය නම් රෙප් ලබාදෙන්න. වැඩිම රෙප් දෙන කණ්ඩායමට චන්ද දෙනු ලැබේ. :yes::yes:

    report kala..fake account 2 hoyanna kiyala:P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සචියට වෝට් කලා බන් රෙප් වැස්සක් වස්සනව කිව්ව... මැසේජුත් දාල තිබ්බ පස්සෙ දෙන්නම් රෙප් කියල.... මේත් අර චන්ද පොරොන්දු වගේ වෙය්ද බන්.... මම නම් ආතල් එකට දුන්නෙ.... අනිත් පිලට ඕන නම් අනිත් එකෙන් දෙන්න පුලුවන්...
    මට ඇසිස්ටන්ට් දාල මේකෙ එකව්න්ට් ගොඩ ගහන්න පුලුවන් බන්...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට රෙප් දෙන්න දෙන හැටියට වෝට් දෙනව, ඔපිස් එකේ නිකන් වගේ තමය් ඉන්නෙ, ඇසිස්ටන්ට්ට කියවල එකෞන්ට් හදවල දෙන්නම්
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔබේ මනාපය සචිත්ට ලබා දුන්නාද . තවම රෙප් ලැබුනේ නැතිද . එසේනම් මේම නූලේ කමෙන්ට් දමන්න
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මදි මදි මදි
    හොදටම මදි
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අලි දෙනවා කොටි දෙනවා කියලා පීඑම් නම් එනවා.. මුනුත් ලංකාවේ දේශපාලනේ කරන උන් වගේමයි:angry:
     
    • Like
    Reactions: ChoraKolla

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    51I6QLw.jpg


    සචිත් ගේ පිල මාව REP වලින් නාවන බැවින් ඔවුන්ට REP ලබාදීමට තීරණය කලෙමි... :rolleyes: :yes: :cool::cool:
    පිල් දෙකටම මගේ සුභපැතුම්. ( තව REP දීපන් හොදේ :rolleyes::rofl::P )

    :cool:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චන්ද දෙකක් හෑව් (දැනට), අවශ්‍ය නම් රෙප් ලබාදෙන්න. වැඩිම රෙප් දෙන කණ්ඩායමට චන්ද දෙනු ලැබේ. :yes::yes:


    +rep දුන්න .. :yes: