Elakiri ජනමත විචාරණය (දින 100)

Elakiri ජනමත විචාරණය

  • සාර්ථකයි

    Votes: 74 66.1%
  • අසාර්ථකයි

    Votes: 38 33.9%

  • Total voters
    112

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Elakiri ජනමත විචාරණය (දින 100)

    100-days-600x357.png



    2015 අප්‍රේල් මස 23 වන දිනෙන් අවසන් වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙල සාර්ථකද... අසාර්ථකද...

    උඹලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන ගමන්,මේකට වෝට් කරන්ඩ... :D ;)

    සැ.යු : රණ්ඩුනම් වෙන්ඩ එපා හරිද :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහ බැංකු සීන් එක නිසා කොහොමත් සීයට සීයක් සාර්ථක වෙන්නෙ නැහැ.

    ඒත් පොරොන්දුවුන විදියට ඉතුරු පනත් ගෙනාවොත් සීයට 90ක් සාර්ථක වේවි.
    දැනට සීයට 60යි
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මහ බැංකු සීන් එක නිසා කොහොමත් සීයට සීයක් සාර්ථක වෙන්නෙ නැහැ.

    ඒත් පොරොන්දුවුන විදියට ඉතුරු පනත් ගෙනාවොත් සීයට 90ක් සාර්ථක වේවි.
    දැනට සීයට 60යි

    එල මචන් අදහසට රෙප් :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    http://100days.lk/

    10/25*100 = 40%

    පොරොන්දු 50% වත් ඉෂ්ට නොවිච්ච නිසා අසාර්ථකයි.