ඕක ඔය විදිහටම සරත් ෆොන්සේකා ඉර හඳ වගේ දිනනවා කියලා කිව්වා මේ එළකිරියේමෛත්රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.![]()
ඕක ඔය විදිහටම සරත් ෆොන්සේකා ඉර හඳ වගේ දිනනවා කියලා කිව්වා මේ එළකිරියේමෛත්රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.![]()
මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.![]()
9න් පසු හිටං ඉන්න වෙන්නෙ




ඔවා 2010 ත් කිව්වා බන්..මොනව නැතත් උඹ 2න් බෙදීමේ සහජ දක්ෂතාවය නම් හොඳින් ප්‍රදර්ශනය කලා!![]()
එත් විහිළු පැත්තක තියල කතාකරනවනම්:
ඇති යන්තම් අසුචි විසිකිරීම වෙනුවට වෙලාව අරගෙන තරමක් හරි තාර්කික විශ්ලේෂණයක් කරන්න හදපු එක ගැන මම උඹට ප්‍රශංසා කරනව. ඒත් මේ වගේ හුදෙක් සංඛ්‍යානමය විශ්ලේෂණ වල හුඟක් අය වරද්දගන්න තැනක් තියනවා. මේ ගණිතමය සම්බන්ධතා (උදාහරණයක් වශයෙන් මේ උඹ කියල තියන ΔMR = (ΔMS_elakiri - ΔMR_elakiri) / 2 වගේ) ඇතිවෙන්නෙ අවට දේශපාලන පරිසරයෙ සාධක මත මිස, කණපිටට නෙමෙයි. ඒ කියන්නෙ පරිසරය නිර්මාණය වෙන්නේ ගණිතමය සම්බන්ධතා වලින් නෙමෙයි. එහෙම වෙන්නේ භෞතික විද්‍යා වල විතරයි. ඇමරිකාවෙ සමීක්ෂණ පවා වරදින්නෙ මේකයි.
උඹ මෙතන විචල්‍ය (variables) ගොඩක් අමතක කරලා.
ΔMR = (ΔMS_elakiri - ΔMR_elakiri) / 2 සමීකරණය හරියට හරි ඉතුරු විචල්යත් 2010 වගේම වුණානම්. ඒවත් සැලකිල්ලට අරගෙන බලන්න:
ΔMR ∝f( සංවර්ධන චන්ද) > 1
ΔMR ∝f( දුෂණ විරොධය) < 1 ?
ΔMR ∝f( ආර්ථික පරිහාණිය) < 1?
ΔMR ∝f( භීෂණ හා නීතිය) < 1?
ΔMR ∝f( අලුත් කොටි බිය) >= 1 ?
ΔMR ∝f( යුධ ජයග්‍රහණය) > 1
ΔMR ∝f(පවුලේ නාස්තිය) < 1?
....
ΔMS ∝ ΔMS_elakiri
ΔMS_elakiri ∝f( අන්තර්ජාල විනිවිදය) x N (චන්ද දායක)
....
ඒ එක්කම
f( යුධ ජයග්‍රහණය 2010) < f( යුධ ජයග්‍රහණය 2015)
f( අන්තර්ජාල විනිවිදය 2015) >> f( අන්තර්ජාල විනිවිදය 2010)
බවත් අමතක කරන්න එපා

ඔවා 2010 ත් කිව්වා බන්..![]()
ඔව් එක ඇත්ත.. මේපර මම ජන්දේ දෙන්නේ මහින්දට.. tna එක කියා දේවල් ඇහුවම, චන්ද්‍රික කියන කථා, හොර ගිවිසුම් ගැන බැලුවාම. කිසිම විනිවිද භාවයක් නෑ මෛත්‍රීට.. එක නිසා මහින්දටම දෙනවා...![]()
දුක කියන්නේ බන්.. 2010 ත්‍රෙඩ් වලත් ඔය විදිහටම කට්ටිය කියල තිබ්බ..![]()





ඔලුව වැදුනද කොහෙහරි??? ත්‍රෙඩ් එක කියවපන් අයිත්..වරද්දගත්ත නේද?!
2010 elakiri gap = 33%
2010 real gap = -17%
elakiri distortion = 33 - (-17) = 50%
2015 elakiri gap = 60%
2015 estimated real gap after canceling elakiri distortion = (60 - 50) = 10%
So result according to Dilwaale: MR = 44.5, MY3 = 54.5!
(1% = 3rd party)

ඔලුව වැදුනද කොහෙහරි??? ත්‍රෙඩ් එක කියවපන් අයිත්..![]()
ubath fake ekak neda..elakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ..
මුලින්ම කියන්න ඕනේ මේක දැම්ම කියලා කවුරුවත් හිත රිදවගන්න, බඩේ අමාරු, ඔක්කාරය,ක්ලාන්ත වීම වගේ දේවල් ඇතිකරගන්න එපා...
මෙන්න එළකිරියේ 2010 ජන්ද ප්‍රතිපලය...
![]()
නමුත් අවසානයේ රටේ මතය වුයේ කුමක්ද??? 2010 di වැඩි ජන්ද ලක්ෂ 17 කින් මහින්ද රාජපක්ෂ දින්නා... දුක යනු සෑම විටම එළකිරි ජනපදයේ ජන්දයෙන් ජයගන්නා පුද්ගලයා රටේ මහජන ජන්දයෙන් පරාජය වීමයි... මෙහිදී මෙහි විශේෂත්වය වනුයේ elakiri ජනපදයේ ජන්දය ජයග්‍රණය කරන අපේක්ෂකයා පරාජය වන අපේක්ෂයට වඩා වැඩියෙන් ලබාගන්න %(සියට) ප්‍රමාණයෙන් හරි අඩකට අසන්න ප්‍රමාණයකින් රටේ මහජන ජන්දයෙන් ජය ලබාගන්න අපේක්ෂකයා ජයග්‍රණය කිරීමයි...
උදා:- 2010 දි elakiri ජනපද ජන්දයෙන් සරත් ෆොන්සේකා මහින්දට වැඩ ජන්ද 31% කින් ජයග්‍රණය කරයි..
ඒ අනුව ගත් කල...31/2 = 15.5(මෙය මහජන ජන්දයෙන් ජයග්‍රණය කරන ජන්ද ලක්ෂ ප්‍රමාණයට අසනාවේ.) යි.. එම අවස්ථාවේ රටේ මහජන ජන්දයෙන් මහින්ද රාජපක්ෂ වැඩි ජන්ද 17 ලක්ෂයකින් ජයග්‍රහණය කරයි..
දැන් බලමු 2015 elakiri ජන්ද ප්‍රථිපලය
![]()
මෙවර elakiri ජන්ද ප්‍රතිපලයට අනුව 81%ක් මෛත්‍රිටද 18% ක් මහින්දට වැඩි ජන්ද 60% කින් පමණ මෛත්‍රී ජයග්‍රණය කර ඇත.. මෙහිදී තව දෙයක් පැවසීමට තිබේ මෙවර elakiri ජන්දය පවතින අවස්ථාවේ 10% ක් පමණ ව්‍යාජ ගිණුම් වලින් මෛත්‍රීට ජන්දය දමා ඇති බව පැහැදිලි කරුණකි.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 60%/2 = 30(ජන්ද ලක්ෂ ආසන්නව)
නමුත් අර පෙර සඳහන් කල ව්‍යාජ ගිණුම් වලින් ප්‍රකශිත 10% ක ජන්ද අවලංගු කළහොත් ප්‍රථිපලය වනුයේ ජන්ද 79% මෛත්‍රිටද 21හින්දට වන ලෙසයි..ඒ අනුව මෛත්‍රී වැඩි ජන්ද 58% කින් ජය ගෙන ඇත.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 58%/2 = 28(ජන්ද ලක්ෂ ආසන්නව) මේ අනුව ගත්කල පෙර සිදු ආකාරයටම මහින්ද ජන්ද 28 ලක්ෂයකින් ජය ග්‍රණය කරනු ඇත.. ඒ කෙසේ වෙතත් මහින්ද ලක්ෂ 20 කින් ජයග්‍රණය කරන බව දැනටමත් මහින්ද ප්‍රකාශ කර තිබීම නිසා මෙවර ලක්ෂ 28 ත් 20 ත් ත් අතර වැඩි ජන්ද ගණනකින් මහින්ද ජයග්‍රණය කරනු ඇත..
ඉහත තොරතුරු elakiri ප්‍රතිපලයන්ට අනුව බව කරුණාවෙන් සලකන්න...
.

අපොයි නෑ... දන්නෝ දනිති මම කව්ද කියලා.. මගේ කලින් එකවුන්ට් එක වැඩ නෑ...pswrd නෑ එකේ...ubath fake ekak neda..![]()

යකෝ උඹ මොකක්ද කියහන් වැරැද්ද?? පැහැදිලිව කියහන්OK, කාටත් ඇහෙන්ඩ මට වැරදිච්ච තැන කියමුකෝ?![]()



යකෝ උඹ මොකක්ද කියහන් වැරැද්ද?? පැහැදිලිව කියහන්
මගේ තර්කය ඇවිල්ලා එළකිරියේ දිනන එකා ගන්න ප්‍රතිශතය හි පරතරය දෙකෙන් බෙදුවම ලැබෙන ගණන... එලකිරියි ජන්දයෙන් පරදින කෙනා සමස්ත රටේ ජන්දයෙන් දිනනවා..එමෙන්ම එම ජයග්‍රහණයේ ඔහු ලබන වැඩි ජන්ද ප්‍රමාණය ඉහතින් සඳහන් කල දෙකෙන් බෙදුවිට ලැබෙන ගණන හි ලක්ෂ ගණන ට අසන්න වේ කියලා...![]()


පොල් බුරුවෝ තොගේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුළුවන්....1-4 වසර ගණිතය pass කෙනෙක්ටන් නම් දැනටමත් තේරිලා. හරි කමක් නෑ. මම කියල දෙන්නම්:
1) මේ තියෙන්න එකතුකිරීමේ ලකුණ: + . මේ තියෙන්නේ ගුණකිරීමේ ලකුණ: ×
මේ දෙක පටලගන්න එපා. උදාහරණයක් හැටියට උඹේ වයස 15ක් වෙද්දී තාත්තට වයස 40 නම්, උඹට වයස 30ක් වෙද්දී තාත්තට වයස 40 × 2 = 80ද? එහෙම නැත්තනම් 55 ද?
ඒ වගේම පක්ෂයක් 60% ඉඳන් 30% වෙනකන් (ඒ කියන්නේ 1/2ට) බැස්සහම විපක්ෂය calculate කරන්නේ 40% × 2 = 80% කියලද, එහෙම නැත්තම් 40% + (60 - 30)% = 70% කියලද?
2) මේ තියෙන්නේ ඍණ ලකුණ: -
මේක හිතේ හැටියට ඉලක්කම් ඉස්සරහට දාන්න බෑ.
MS + MR + x = 100 නම්
MS ගේ ගාන 2න් බෙදල එන ගාන එක පාරට සමාන ලකුණෙන් එහා පැත්තට (MR ගෙ පැත්තට) දාන්න බෑ
3) මේවට කියන්නේ ඒකක කියල: km, kg, %, "ලක්ෂ"
මීටර් 5 + කිලෝග්‍රෑම් 8 = වොට් 13 කියන්න බෑ
ඒ වගේ තමයි ප්‍රතිශතයක් බෙදල එන ගාන ලක්ෂ කරන්න බෑ
ඔය වගේ ගොන් සමීකරණ පිස්සෙක්ට උනත් හදන්න පුළුවන්:
SF පරදිද්දී මගේ වයස = 28
28 / 2 + 3 = 17%
MS ඉල්ලද්දී මගේ වයස = 32
එනිසා, 32 / 2 + 3 = 19%
එනිසා මහින්ද 19%කින් දිනන්න ඕනේ![]()




ගොන් කතා කියන්නේ නැතුව හිටපං...