මම ගිය පාර දුන්නේ හංසයාට එත් මම මේ පර දෙන්නේ මහින්දට![]()
ගිය පාර හංසයට ඡන්දෙ දීලා මේ පාර MR ට කියන්නේ ගියපාර මෙලෝ රහක් නැතිව ඡන්දේ දීපු කෙනෙක්..මොකද මේ පාරෙයි ඒ පාරෙයි හංසයගේ වෙනස් වෙලා තියෙන්නේ හොඳ පැත්තට තවත් හොඳ අතකට..
මම ගිය පාර දුන්නේ හංසයාට එත් මම මේ පර දෙන්නේ මහින්දට![]()
ගියපාර දුන්න කිව්වේ ජන්දේ නෙවයි බන්... සාලයෝ... නුවර ගහින් ගියපාර හංසයන්ට සාලයෝ කන්න දම්මා...ජන්දේ ගැන නෙවයි කිව්වේගිය පාර හංසයට ඡන්දෙ දීලා මේ පාර MR ට කියන්නේ ගියපාර මෙලෝ රහක් නැතිව ඡන්දේ දීපු කෙනෙක්..මොකද මේ පාරෙයි ඒ පාරෙයි හංසයගේ වෙනස් වෙලා තියෙන්නේ හොඳ පැත්තට තවත් හොඳ අතකට..



මගේ ජන්දේ 2005-2010-2015- ඉදිරියටත් 
ගියපාර දුන්න කිව්වේ ජන්දේ නෙවයි බන්... සාලයෝ... නුවර ගහින් ගියපාර හංසයන්ට සාලයෝ කන්න දම්මා...ජන්දේ ගැන නෙවයි කිව්වේමගේ ජන්දේ 2005-2010-2015- ඉදිරියටත්
![]()

elakiri machan.. ehenam me paara Mahindata "SALAYO" deela Maithripalata "CHANDE" diyan![]()
![]()

මහින්දට සාලයෝ කන්නේ නෑ යකෝ.. හංසයනේ හිටං සාලයෝ කන්නේ...elakiri machan.. ehenam me paara Mahindata "SALAYO" deela Maithripalata "CHANDE" diyan![]()
![]()




elakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ..
මුලින්ම කියන්න ඕනේ මේක දැම්ම කියලා කවුරුවත් හිත රිදවගන්න, බඩේ අමාරු, ඔක්කාරය,ක්ලාන්ත වීම වගේ දේවල් ඇතිකරගන්න එපා...
මෙන්න එළකිරියේ 2010 ජන්ද ප්‍රතිපලය...
![]()
නමුත් අවසානයේ රටේ මතය වුයේ කුමක්ද??? 2010 di වැඩි ජන්ද ලක්ෂ 17 කින් මහින්ද රාජපක්ෂ දින්නා... දුක යනු සෑම විටම එළකිරි ජනපදයේ ජන්දයෙන් ජයගන්නා පුද්ගලයා රටේ මහජන ජන්දයෙන් පරාජය වීමයි... මෙහිදී මෙහි විශේෂත්වය වනුයේ elakiri ජනපදයේ ජන්දය ජයග්‍රණය කරන අපේක්ෂකයා පරාජය වන අපේක්ෂයට වඩා වැඩියෙන් ලබාගන්න %(සියට) ප්‍රමාණයෙන් හරි අඩකට අසන්න ප්‍රමාණයකින් රටේ මහජන ජන්දයෙන් ජය ලබාගන්න අපේක්ෂකයා ජයග්‍රණය කිරීමයි...
උදා:- 2010 දි elakiri ජනපද ජන්දයෙන් සරත් ෆොන්සේකා මහින්දට වැඩ ජන්ද 31% කින් ජයග්‍රණය කරයි..
ඒ අනුව ගත් කල...31/2 = 15.5(මෙය මහජන ජන්දයෙන් ජයග්‍රණය කරන ජන්ද ලක්ෂ ප්‍රමාණයට අසනාවේ.) යි.. එම අවස්ථාවේ රටේ මහජන ජන්දයෙන් මහින්ද රාජපක්ෂ වැඩි ජන්ද 17 ලක්ෂයකින් ජයග්‍රහණය කරයි..
දැන් බලමු 2015 elakiri ජන්ද ප්‍රථිපලය
![]()
මෙවර elakiri ජන්ද ප්‍රතිපලයට අනුව 81%ක් මෛත්‍රිටද 18% ක් මහින්දට වැඩි ජන්ද 60% කින් පමණ මෛත්‍රී ජයග්‍රණය කර ඇත.. මෙහිදී තව දෙයක් පැවසීමට තිබේ මෙවර elakiri ජන්දය පවතින අවස්ථාවේ 10% ක් පමණ ව්‍යාජ ගිණුම් වලින් මෛත්‍රීට ජන්දය දමා ඇති බව පැහැදිලි කරුණකි.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 60%/2 = 30(ජන්ද ලක්ෂ ආසන්නව)
නමුත් අර පෙර සඳහන් කල ව්‍යාජ ගිණුම් වලින් ප්‍රකශිත 10% ක ජන්ද අවලංගු කළහොත් ප්‍රථිපලය වනුයේ ජන්ද 79% මෛත්‍රිටද 21හින්දට වන ලෙසයි..ඒ අනුව මෛත්‍රී වැඩි ජන්ද 58% කින් ජය ගෙන ඇත.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 58%/2 = 28(ජන්ද ලක්ෂ ආසන්නව) මේ අනුව ගත්කල පෙර සිදු ආකාරයටම මහින්ද ජන්ද 28 ලක්ෂයකින් ජය ග්‍රණය කරනු ඇත.. ඒ කෙසේ වෙතත් මහින්ද ලක්ෂ 20 කින් ජයග්‍රණය කරන බව දැනටමත් මහින්ද ප්‍රකාශ කර තිබීම නිසා මෙවර ලක්ෂ 28 ත් 20 ත් ත් අතර වැඩි ජන්ද ගණනකින් මහින්ද ජයග්‍රණය කරනු ඇත..
ඉහත තොරතුරු elakiri ප්‍රතිපලයන්ට අනුව බව කරුණාවෙන් සලකන්න...
.


Gontas, mama thamai methana hondama ganan karaya. Mahinda will win with 51.64% votes.![]()
මේවනෙ යකෝ ගණන්. බිබී හිටපු වතුර එකත් නහයෙ ගියා යකෝ.
Gontas, mama thamai methana hondama ganan karaya. Mahinda will win with 51.64% votes.![]()
මේවනෙ යකෝ ගණන්. බිබී හිටපු වතුර එකත් නහයෙ ගියා යකෝ.

