elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම ගිය පාර දුන්නේ හංසයාට එත් මම මේ පර දෙන්නේ මහින්දට:yes:

    ගිය පාර හංසයට ඡන්දෙ දීලා මේ පාර MR ට කියන්නේ ගියපාර මෙලෝ රහක් නැතිව ඡන්දේ දීපු කෙනෙක්..මොකද මේ පාරෙයි ඒ පාරෙයි හංසයගේ වෙනස් වෙලා තියෙන්නේ හොඳ පැත්තට තවත් හොඳ අතකට..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගිය පාර හංසයට ඡන්දෙ දීලා මේ පාර MR ට කියන්නේ ගියපාර මෙලෝ රහක් නැතිව ඡන්දේ දීපු කෙනෙක්..මොකද මේ පාරෙයි ඒ පාරෙයි හංසයගේ වෙනස් වෙලා තියෙන්නේ හොඳ පැත්තට තවත් හොඳ අතකට..
    ගියපාර දුන්න කිව්වේ ජන්දේ නෙවයි බන්... සාලයෝ... නුවර ගහින් ගියපාර හංසයන්ට සාලයෝ කන්න දම්මා...ජන්දේ ගැන නෙවයි කිව්වේ :rofl::rofl::rofl::rofl: මගේ ජන්දේ 2005-2010-2015- ඉදිරියටත් :yes:
     

    BRAINY

    Active member
  • ගියපාර දුන්න කිව්වේ ජන්දේ නෙවයි බන්... සාලයෝ... නුවර ගහින් ගියපාර හංසයන්ට සාලයෝ කන්න දම්මා...ජන්දේ ගැන නෙවයි කිව්වේ :rofl::rofl::rofl::rofl: මගේ ජන්දේ 2005-2010-2015- ඉදිරියටත් :yes:

    elakiri machan.. ehenam me paara Mahindata "SALAYO" deela Maithripalata "CHANDE" diyan :rofl: :P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    elakiri machan.. ehenam me paara Mahindata "SALAYO" deela Maithripalata "CHANDE" diyan :rofl: :P
    මහින්දට සාලයෝ කන්නේ නෑ යකෝ.. හංසයනේ හිටං සාලයෝ කන්නේ... :rofl::rofl::rofl: :P
    මහින්දට ජන්දේ දුන්න මේපාරත්... සුභ අනාගතයක් සුරක්ෂිත රටක් :D
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කව්ද බන් මෛත්‍රී කියන්නේ??? :rolleyes: :oo: ඒ නම වැඩිය අහලා නෑනේ අපි??? පරිලිමෙන්තුවේ හිටපුකෙනෙක් ද???? :confused:
     
    Dec 28, 2014
    763
    95
    0
    10394137_782820311783702_3062256251810617396_n.jpg
     

    blue_in_rio

    Well-known member
  • elakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ..
    මුලින්ම කියන්න ඕනේ මේක දැම්ම කියලා කවුරුවත් හිත රිදවගන්න, බඩේ අමාරු, ඔක්කාරය,ක්ලාන්ත වීම වගේ දේවල් ඇතිකරගන්න එපා...


    මෙන්න එළකිරියේ 2010 ජන්ද ප්‍රතිපලය...

    10884340_316382361902071_1416488506_o.jpg


    නමුත් අවසානයේ රටේ මතය වුයේ කුමක්ද??? 2010 di වැඩි ජන්ද ලක්ෂ 17 කින් මහින්ද රාජපක්ෂ දින්නා... දුක යනු සෑම විටම එළකිරි ජනපදයේ ජන්දයෙන් ජයගන්නා පුද්ගලයා රටේ මහජන ජන්දයෙන් පරාජය වීමයි... මෙහිදී මෙහි විශේෂත්වය වනුයේ elakiri ජනපදයේ ජන්දය ජයග්‍රණය කරන අපේක්ෂකයා පරාජය වන අපේක්ෂයට වඩා වැඩියෙන් ලබාගන්න %(සියට) ප්‍රමාණයෙන් හරි අඩකට අසන්න ප්‍රමාණයකින් රටේ මහජන ජන්දයෙන් ජය ලබාගන්න අපේක්ෂකයා ජයග්‍රණය කිරීමයි...

    උදා:- 2010 දි elakiri ජනපද ජන්දයෙන් සරත් ෆොන්සේකා මහින්දට වැඩ ජන්ද 31% කින් ජයග්‍රණය කරයි..
    ඒ අනුව ගත් කල...31/2 = 15.5(මෙය මහජන ජන්දයෙන් ජයග්‍රණය කරන ජන්ද ලක්ෂ ප්‍රමාණයට අසනාවේ.) යි.. එම අවස්ථාවේ රටේ මහජන ජන්දයෙන් මහින්ද රාජපක්ෂ වැඩි ජන්ද 17 ලක්ෂයකින් ජයග්‍රහණය කරයි..

    දැන් බලමු 2015 elakiri ජන්ද ප්‍රථිපලය
    10901544_316382358568738_873740300_o.jpg

    මෙවර elakiri ජන්ද ප්‍රතිපලයට අනුව 81%ක් මෛත්‍රිටද 18% ක් මහින්දට වැඩි ජන්ද 60% කින් පමණ මෛත්‍රී ජයග්‍රණය කර ඇත.. මෙහිදී තව දෙයක් පැවසීමට තිබේ මෙවර elakiri ජන්දය පවතින අවස්ථාවේ 10% ක් පමණ ව්‍යාජ ගිණුම් වලින් මෛත්‍රීට ජන්දය දමා ඇති බව පැහැදිලි කරුණකි.
    ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 60%/2 = 30(ජන්ද ලක්ෂ ආසන්නව)
    නමුත් අර පෙර සඳහන් කල ව්‍යාජ ගිණුම් වලින් ප්‍රකශිත 10% ක ජන්ද අවලංගු කළහොත් ප්‍රථිපලය වනුයේ ජන්ද 79% මෛත්‍රිටද 21හින්දට වන ලෙසයි..ඒ අනුව මෛත්‍රී වැඩි ජන්ද 58% කින් ජය ගෙන ඇත.
    ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 58%/2 = 28(ජන්ද ලක්ෂ ආසන්නව) මේ අනුව ගත්කල පෙර සිදු ආකාරයටම මහින්ද ජන්ද 28 ලක්ෂයකින් ජය ග්‍රණය කරනු ඇත.. ඒ කෙසේ වෙතත් මහින්ද ලක්ෂ 20 කින් ජයග්‍රණය කරන බව දැනටමත් මහින්ද ප්‍රකාශ කර තිබීම නිසා මෙවර ලක්ෂ 28 ත් 20 ත් ත් අතර වැඩි ජන්ද ගණනකින් මහින්ද ජයග්‍රණය කරනු ඇත..
    ඉහත තොරතුරු elakiri ප්‍රතිපලයන්ට අනුව බව කරුණාවෙන් සලකන්න...

    .



    :nerd::nerd:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    elakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ..
    මුලින්ම කියන්න ඕනේ මේක දැම්ම කියලා කවුරුවත් හිත රිදවගන්න, බඩේ අමාරු, ඔක්කාරය,ක්ලාන්ත වීම වගේ දේවල් ඇතිකරගන්න එපා...