Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    answer eka eka thamai kiyamu....
    eth ehema wenna hethuwa mokakda?
    e e number ekata e e symbol eka enne ai kiyana eka hoyaaganne kohomada?

    Symbol එකිනෙක අතර සම්බන්ධයක් නෑ හැබැයි ඉලක්කමට අදාළ වඩාත් ගැලපෙන symbol එක අනුමාන කරන්න පුළුවන් එක නේද කරන්න තියෙන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සේපුපුව ඇරිල්ල ද?
    සේප්පුවේ දොර කට වටේට ප්ලාස්ටික් එක්ස්ප්ලොසිව් පැක් කරලා ඩොටනේට් කරනවා.......

    අවුල් වගේ නං කියහං වෙන ක්‍රමයක් කියන්නං....
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සේපුපුව ඇරිල්ල ද?
    සේප්පුවේ දොර කට වටේට ප්ලාස්ටික් එක්ස්ප්ලොසිව් පැක් කරලා ඩොටනේට් කරනවා.......

    අවුල් වගේ නං කියහං වෙන ක්‍රමයක් කියන්නං....

    ඩෙට්නේට්
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Symbol එකිනෙක අතර සම්බන්ධයක් නෑ හැබැයි ඉලක්කමට අදාළ වඩාත් ගැලපෙන symbol එක අනුමාන කරන්න පුළුවන් එක නේද කරන්න තියෙන්නෙ

    අනුමාන කරන්න නෙවෙයි තියෙන්නෙ. හරියටම කියන්න පුළුවන්.

    hint: මම දාපු එක picture එකක් තියෙනවා ඕගොල්ලො වැඩිය අවධානය නොදීපු.

    සේපුපුව ඇරිල්ල ද?
    සේප්පුවේ දොර කට වටේට ප්ලාස්ටික් එක්ස්ප්ලොසිව් පැක් කරලා ඩොටනේට් කරනවා.......

    අවුල් වගේ නං කියහං වෙන ක්‍රමයක් කියන්නං....

    වෙන ක්‍රමයක් කියන්න :P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අනුමාන කරන්න නෙවෙයි තියෙන්නෙ. හරියටම කියන්න පුළුවන්.

    hint: මම දාපු එක picture එකක් තියෙනවා ඕගොල්ලො වැඩිය අවධානය නොදීපු.

    වෙන ක්‍රමයක් කියන්න :P

    kole thiyena piliwelata symbols set karanawa.

    kole mulinma thiyenne 7 number eka. ithin symbol wala 7 weniyata thiyana eka palaweni thanata danawa. like that ithuru tika karan yanawa :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    kole thiyena piliwelata symbols set karanawa.

    kole mulinma thiyenne 7 number eka. ithin symbol wala 7 weniyata thiyana eka palaweni thanata danawa. like that ithuru tika karan yanawa :P

    naa :P

    oka kalinuth ekkenek kiwwa,,

    බටන් 8ක් තියෙනවා..ඉලක්කම් සෙට් එකෙත් ලොකුම ඉලක්කම 8..:baffled:

    ඒ නිසා දීල තියෙන පිළිවෙලට බටන් ඔබනවා...පළවෙනියට 7 වෙනි බටන් එක...දෙවෙනියට 4 වෙනි එක..මේ වගේ අන්තිමයට 6 වෙනි එක...:angry::angry:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කෝ මේ සිංහලු!

    උඩ ගොඩක් අය උත්තර දීලා තියෙනවා:P ඉලක්කමට ගැලපෙන symbol එක තොරලා හිස් කොටුවට දාන්න තියෙන්නේ symbol අතර සම්බන්ධයක් නැති උනාට ඉලක්කම හා අදාල symbol එක අතර සම්බන්ධයක් තියෙනවා 3 M පැත්තට හරවා ඔය වගේ අනිත් ඒවත් ගන්න පුළුවන් මම මේක ඉස්සර indian එකෙක්ග‍ෙ blog එකක කියෙව්වා එකයි මම කිව්වේ උත්තර දීලා කියලා
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ඉලක්කමට ගැලපෙන symbol එක තොරලා හිස් කොටුවට දාන්න තියෙන්නේ

    harii..,
    ඉලක්කම හා අදාල symbol එක අතර සම්බන්ධයක් තියෙනවා

    ekath harii,

    තුන් පැත්තට හරවා ඔය වගේ අනිත් ඒවත් ගන්න පුළුවන්

    NO! ehema newei ganna thiyenne. hint ekek thiyenawa mama daapu pic ekaka

    මම මේක ඉස්සර indian එකෙක්ග‍ෙ blog එකක කියෙව්වා එකයි මම කිව්වේ උත්තර දීලා කියලා

    mokak :frown::confused:?
    meka mama sellam karapu game ekaka thibune puzzle ekak. mata mathak welaa dan video ekakin screenshots aran methana damme. :frown:
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :rofl:
    57-safe4.jpg

    ehenam meka thama :dull:

    numbers walata anurupa, galapena, lagin yana symbols e piliwelata danawa :dull:

    x4ZihtI.png

    palaweni symbol eka 7 wage, deweni eka 4 wage kellak nathi, 3 - 8 anith paththa harawala..
    oya wage thama.. eth 6 kohen galapenawada manda :dull:
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    uththare ganna widiyayi mama ahanne.
    "anurupa, galapena, lagin yana" newei :lol:

    clear kramayak thiyenawa. :yes:

    palaweni symbol eka 7 wage, deweni eka 4 wage kellak nathi, 3 - 8 anith paththa harawala..
    oya wage thama.. eth 6 kohen galapenawada manda
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ok ok , mama hariyatama pic eka kiyannam ehenam, dan oluwa ridenawa athi ne kattiyage...

    mama daapu 3 weni pic eka, e kiyanne me pic eke hint eka thiyenawa...
    IvXCGfS.png