Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Thanks

    සෑහෙන්න බොන්න ඹ්නේ ප්‍රශ්නයක්
    :growl: මේ වගේ වේලාවකවත් business promote නොකර ඉන්න බැරිද

    අනේ මොනවා වුනත් කාගේ හරි දැරිවියක්නේ. නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.....
    අනේ මොනවා වුනත් කාගේ හරි දැරිවියක්නේ. නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.....

    :love::love::P

    kawda bn ochchara kopi bonne e kellata bade amaruwada :baffled::baffled::dull::dull:
    :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර කෝච්චියට හැප්පුණු කෙල්ල ගැන හැමෝම දුක් වුනා..පොස්ට් හැදුව...එත් මේ කෙල්ල ගැන කවුරුත් කතා නැහැ..:(

    Elakiri CID agentsල ටික එකතු වෙලා වහ දාපු එකාව හොයාගමු...:(
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කෝප්පේ තියෙන්න ඇති බන්
    අනිකා 5 පාරක් බිව්වත් එකේ නැත්තන් එකී මැරෙන්නේ නැනේ

    na, english ekaka mehemayi thiyenne.

    Two girls went to dinner together and both ordered iced tea. One girl pounded down five of them in about a minute, and the other took her time drinking one.
    The girl who drank one died, while the girl who drank five survived. However, all of the drinks that were served turned out to contain poison.
    Why did the girl that drank more iced tea survive?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මැරිච්ච එකී මලා ඒක ඉවරයි. දැන් අනිත් එකීව බේරගන්න බලහං. නැත්තං හෙට උදේට තටමලා තටමලා බෙට්ට හිර වෙලා ඒකිත් මැරිලා ඉඳියි.:rofl::rofl:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය ta apitath puzzle daanna awasara thiyeda? :P
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    තියන දෙයක් දාල දාපන්

    කැමැති නම් දාන්න

    elaw :P..


    ------------------------------------------

    රහස්පරීක්ශක කෙනෙක් එක කාමරයක් පරික්ෂා කරද්දි....

    B6NhLo7.png



    ඒ කාමරේ සේප්පුවක් තිබුනා....
    සේප්පුවට කිට්ටු වෙලා බලද්දි.. මෙහෙමයි තිබුනේ...

    WKV31WL.jpg



    මිනිහ පොඩ්ඩක් වටපිට හෙව්ව ඉඟි ටිකක් හොයාගන්න පුලුවන්ද කියල බලන්න...
    මිනිහට හැබැයි number එකක් ලියපු කොළ කෑල්ලක් නම් හම්බුනා....

    IvXCGfS.png


    ඒකෙ තිබුණෙ මෙහෙම...

    x4ZihtI.png




    සේප්පුව අරින්නෙ කොහොමද?... :confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    elaw :P..


    ------------------------------------------

    රහස්පරීක්ශක කෙනෙක් එක කාමරයක් පරික්ෂා කරද්දි....

    ඒ කාමරේ සේප්පුවක් තිබුනා....
    සේප්පුවට කිට්ටු වෙලා බලද්දි.. මෙහෙමයි තිබුනේ...

    WKV31WL.jpg



    ඒකෙ තිබුණෙ මෙහෙම...

    x4ZihtI.png




    සේප්පුව අරින්නෙ කොහොමද?... :confused:


    සේප්පුවේ තියන කළු පාට බොත්තම් වගේ ඒවා කඩදාසියේ තියන ඉලක්කම් අනුව වාර ගානක් ඔබනවා
    :rolleyes::rolleyes: