palaweni symbol eka 7 wage, deweni eka 4 wage kellak nathi, 3 - 8 anith paththa harawala..
oya wage thama.. eth 6 kohen galapenawada manda
6 galapena widiha hoyaganna clue ekak thiyana image wala hodata baluwoth hoyanns lesi

palaweni symbol eka 7 wage, deweni eka 4 wage kellak nathi, 3 - 8 anith paththa harawala..
oya wage thama.. eth 6 kohen galapenawada manda

KALIN PINTHURE ORALOSUWAKA ANKA BALANNA.EWA GALAPALA MEAKA ARAGANNA PULUWAN



ok ok , mama hariyatama pic eka kiyannam ehenam, dan oluwa ridenawa athi ne kattiyage...
mama daapu 3 weni pic eka, e kiyanne me pic eke hint eka thiyenawa...
![]()

ඔරලෝසුවේ ඉලක්කම් වෙනුවට තියෙන්නෙ මොනවද බලන්න...
ඔරලෝසුවක 12,3,6,9 තියෙන තැන් අපි දන්නවනේ...
ඒ තැන්වලට symbol තියෙන නිසා එහෙනම් දැන් අපි දන්නවා 12 මොකක්ද 3 මොකක්ද 6 මොකක්ද 9 මොකක්ද කියලා....
එහෙනම් දැන් ඉලක්කම් 4ක් එනහැටි sure!
එහෙනම් දැන් බලන්න ඕනේ ඒ ඉලක්කම් හතර එහෙම උනේ මොන දේවල් වලින්ද කියල. ඒ කියන්නෙ ඔය 4 ඔහොම එන්න එකම හේතුවක් හොයන්න ඕනේ. ඊට පස්සේ ඒ හේතුව දාල අනිත් හොයාගන්න ඕනේ...
හේතුව මොකක්ද...
Shapes wala thiyana kona gananinda hoyaganne? (Meka mage idea ekak)

kon ganan kalaama hariyanawada?
balanna,,,,
so close
almost over
epa una uba uththare kiyanne nathuwa
ahanna epai. man hithuwe kamaththen hoyanawa kiyala
![]()
epa una uba uththare kiyanne nathuwa
ahanna epai. man hithuwe kamaththen hoyanawa kiyala
![]()
balahan kohomahari google search karala game eka hoya gaththa
gameplay eke utath epa wenawa me magula karanna gihin. man wage symbols walata galapena widihata thama set kare uth![]()
epa una uba uththare kiyanne nathuwa
ahanna epai. man hithuwe kamaththen hoyanawa kiyala
![]()
මොකක්ද මචන් ඔය ගේම් එකේ නම?
මචන් අපිටත් අපරාධ දාන්න පුලුවන්ද? හැබැයි මේකෙ මැරෙන්නෙ මාලු විතරයි...![]()
දාපන් සුදු
balahan kohomahari google search karala game eka hoya gaththa
gameplay eke utath epa wenawa me magula karanna gihin. man wage symbols walata galapena widihata thama set kare uth![]()

මොකක්ද මචන් ඔය ගේම් එකේ නම?

ඔන්න අපේ ගෙවල් වලට ටිකක් උඩහින් පාට පාට ගෙවල් 5 ක් පාරේ එකම පැත්තේ පෝලිමට තියනවා.. ඔය ගෙවල් වල එක එකජාතියෙ මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා...ඒ හැම මිනිහෙක්ටම එයා කැමති සන්ක්වික් බීම ජාතියකුයි..කැමතිම තේ ජාතියකුයි..මරන්න කැමතිම මාලුවෙකුයි ඉන්නවා...
සින්හල මනුස්සයා ඉන්නෙ රතුපාට ගෙදර..
දෙමල මනුස්සයා කාවය්යෝ මරනවා.......
බර්ගර් මනුස්සයා බොන්නෙ අඹ රහ සන්ක්වික්..
කොල පාට ගෙදර සුදු පාට ගෙදරට අල්ලලා වම් පැත්තෙ තියෙන්නෙ..
කොල පාට ගෙදර මනුස්සයා බොන්නෙ මික්ස්ෆෘට් රස සන්ක්වික්
හෙන්‍රික්ගෙ තේ බොන කෙනා මඟුරෝ මරනවා..
කහ පාට ගෙදර අයිතිකාරයා බොන්නෙ ලිප්ටන් තේ
මැදම ගෙදර ඉන්න එක්කෙනා බොන්නෙ වැල්දොඩම් රහ සන්ක්වික්
චීනෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයා ඉන්නෙ පලවෙනි ගෙදර...
බොගවන්තලාව තේ බොන එක්කෙනාගෙ අසල්වැසියෙක් තෙප්පිලි මරන එක්කෙනෙක්..
වටවල කහට බොන එක්කෙනා ස්ට්‍රෝබෙරි රහ සන්ක්වික් තමා බොන්නෙ.
ආඳෝ මරන මනුස්සයා ඉන්නෙ ලිප්ටන් තේ බොන එක්කෙනාගෙ එහාපැත්තෙ ගෙදර
ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයා බොන්නෙ කොටගල කහට
චීනෙන් ඇවිල්ල ඉන්න මනුස්සයා ඉන්නෙ නිල් පාට ගෙදරට අල්ලපු ගෙදර
බොගවන්තලාව තේ බොන කෙනාට පැශන් ෆෘට් සන්ක්වික් බොන අසල්වැසියෙක් ඉන්නවා...
1.කනයෝ මරන්නෙ කවුද?
2.හෙන්‍රික් ගේ තේ බොන්නෙ කවුද කවුද?![]()