Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    August mula nathuwa anthima yamuda api?
    mokada me para A/L karana mallilath athine..eyalatath exam iwaraine ethakota..

    Api nam kamathi kandy enna...

    Eth..

    Thawa Zoo gihin Galle face
    yana gamanath hodai wage...

    :P:P:P

    අඩේ මුල යන්න ඇයි බං අන්තිම යමංකෝ.සිරාවට කියන්නෙ.:(:(
    20 පස්සෙ මම එකෙංම :D


    අ‍පි‍ ඉ‍ස්‍සෙ‍ල්‍ලා‍ම‍ ස්‍ථා‍න‍ය‍ තෝ‍ර‍ග‍මු‍... ඊ‍ට‍ප‍ස්සෙ‍ දි‍න‍ය‍... අ‍ගෝ‍ස්‍තු‍ අ‍න්‍ති‍ම‍ පු‍ලු‍ව‍න්‍ වෙ‍යි‍.. ක‍ට්‍ටි‍ය‍ කැ‍ම‍ති‍ වෙ‍යි‍ මං‍ හි‍ත‍න්‍නෙ‍... ම‍ම‍ පු‍ද්‍ග‍ලි‍ක‍ව‍ කැ‍ම‍තී‍....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අ‍පි‍ ඉ‍ස්‍සෙ‍ල්‍ලා‍ම‍ ස්‍ථා‍න‍ය‍ තෝ‍ර‍ග‍මු‍... ඊ‍ට‍ප‍ස්සෙ‍ දි‍න‍ය‍... අ‍ගෝ‍ස්‍තු‍ අ‍න්‍ති‍ම‍ පු‍ලු‍ව‍න්‍ වෙ‍යි‍.. ක‍ට්‍ටි‍ය‍ කැ‍ම‍ති‍ වෙ‍යි‍ මං‍ හි‍ත‍න්‍නෙ‍... ම‍ම‍ පු‍ද්‍ග‍ලි‍ක‍ව‍ කැ‍ම‍තී‍....

    කොහේ වුනත් මම එනවා.
    අගෝ 24 නම් පට්ට :):)
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අගෝස්තු එල

    නැති හින්ද තමයි බං එනකම් හිටු කියන්නෙ :P:P


    11.gif
    11.gif
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මමනම් එනවෝ......

    ලස්සන...ලස්සන....නම් වලින් මේකේ හිටියට බලමුකෝ උබලගේ Real Dial ටික...

    සිරාවටම එන අය විතරක් කියන්න..... බොරු බයිලා නැතිව...
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    menna tawath giyapara polu tibba ekkenek:P

    ගියපාර හරියට තැනක් කිව්වේ නෑ නේ.යන්න ඔන්නමෙන්න තියලා සතියක් විතර කලින්නේ කිව්වේ. :rofl: මේ පාර කලින් යන තැන කලින්ම කිව්වොත් එනවා. :yes: