Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    dan koheda kattiya yanne?
    Genius hitiyanam math enawa:(:(:(:(.next yearwat ennamko:nerd::nerd:,kattiyama yana tanaka joliye gihin apitat balanna 4tos daanna,magen suba pathum:rofl::rofl::rofl::):):)

    sanwidaayaka thumaata jaya wewa!!!!!!!!!:D:D:D:D:):)

    ai enne nadda....? mama geniusta kiwwa....

    ගියපාර හරියට තැනක් කිව්වේ නෑ නේ.යන්න ඔන්නමෙන්න තියලා සතියක් විතර කලින්නේ කිව්වේ. :rofl: මේ පාර කලින් යන තැන කලින්ම කිව්වොත් එනවා. :yes:

    boru kiyanna epa...... paw sidda wei....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සල්ලිත් නෑ තැනකුත් නෑ වෙලාවකුත් නෑ ට්‍රිප් එකත් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....

    1. ගාල්ල
    2. කොලබ
    3. නුවර
    4. මාදු ගග
    5. මඩොල් දූව
    6. පින්නවල
    7. හංවැල්ල (අම්බලම)
    මාදු ගගේ යනව නම් කියන්න සියලු පහසුකම් සහිතව අඩු මුදලට ඕගොල්ලන්ව එක්කන් යන්න මම එක සිතින් බලාපොරොත්තු වෙනවා.අපේ ගමට ආපු අයට සලකන එක අපේ යුතුකම.මාදු ගගේ යනව නම් බළපිටියෙන් ගමන ආරම්භ කරන්නත් ආරක්ෂිතව.

    මාදු ගග කියන්නේ බලන්න දේවල් ගොඩක් තියෙන ප්‍රදේශයක්.පරිසරය.ඒ වගේම ප්‍රදේශය ආශ්‍රිතව සිදු වන විවිධ දේශීය කර්මාන්ත.ගොඩක්ම තියෙන්නේ පරිසරික සුවය අත් විදින්න.ජීවිතේ එකවතාවක් හරි නිදහසේ යා යුතු තැනක්.

    සම්පූර්ණයෙන්ම පොලිතින් වැනි නොදිරණ ද්‍රව්‍ය වලින් තොර කලාපයක් කියලත් අමතක කරන්න එපා.

     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මාදු ගගේ යනව නම් කියන්න සියලු පහසුකම් සහිතව අඩු මුදලට ඕගොල්ලන්ව එක්කන් යන්න මම එක සිතින් බලාපොරොත්තු වෙනවා.අපේ ගමට ආපු අයට සලකන එක අපේ යුතුකම.මාදු ගගේ යනව නම් බළපිටියෙන් ගමන ආරම්භ කරන්නත් ආරක්ෂිතව.

    මාදු ගග කියන්නේ බලන්න දේවල් ගොඩක් තියෙන ප්‍රදේශයක්.පරිසරය.ඒ වගේම ප්‍රදේශය ආශ්‍රිතව සිදු වන විවිධ දේශීය කර්මාන්ත.ගොඩක්ම තියෙන්නේ පරිසරික සුවය අත් විදින්න.ජීවිතේ එකවතාවක් හරි නිදහසේ යා යුතු තැනක්.

    සම්පූර්ණයෙන්ම පොලිතින් වැනි නොදිරණ ද්‍රව්‍ය වලින් තොර කලාපයක් කියලත් අමතක කරන්න එපා.


    :rolleyes::rolleyes:
     

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    Elakiri Trip 2012
    එළකිරි සාමාජික චාරිකාව 2012


    57491611.jpg


    මේ තියෙන්නෙ පහුගිය වසරෙ චාරිකාවෙ මතක සටහන්.. සුන්දරයි...

    ගියවර ගමනට සහභාගී වූ අය​



    1.Genius89
    2.Mrs genius
    3.genius's Friend Hashan
    4.DJLAK
    5.chooty malli
    6.chamikawp
    7.GAC
    8.Mrs GAC
    9.BC_Dilum
    10.thilina91
    11.upulcla
    12.maheshsenadheera
    13.Muzain
    14.Somapaala
    15.Somapaala's Friend
    16.DJLAK's sister


    --------------------------------------------------------------------
    ඉතින් ඒකනිසා මේ අවුරුද්දෙත් චාරිකාවක් යන්න අපේ සාමාජිකයින්ට ලොකු ආසාවක් හා උනන්දුවක් තියනවා.... (මටත් එහෙමයි)

    මුලසුන අරගෙන වැඩ කරපු සංවිධ්හායකයක ජීනියස්89 ලකාවෙ නෑ... නමුත් අපේ කස්ටිය ඉන්නව වැඩේ පටාං ගන්නයි තියෙන්නෙ...

    මුලින්ම අපි යන්න ස්ථානයක් කතිකා කරමු...

    please PM me who is willing to join with us with a valid E-mail address and telephone number..

    අපිත් ඉන්නවා බන්....යන තැනක් කියපල්ලා.........මමත් එනවෝ.....