Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::yes::yes:

    ඇස් දෙක වාගේ රේක ගන්නම් රජෙකුට වාගේ සලකන්නම්, ( මුදල් වලින් නෙවේ ඔන්න, වරදවා වටහාගන්න එපා ඔන්න )

    :frown::growl::angry:
    තෝ මේ අපිට මොනාද කරන්න යන්නේ? අපේ රේක ගන්නද යන්නේ?
    අයියෝ දෙයියනේ....:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ara Mazda van eka aran yan :cool:

    අපෝ ඒකේ මොකක්ද කෑල්ලක් කැඩිල කියල අඩ අඩා හිටිය මේකා..
    අපිට බැහැ ඔය කබල් වෑන් වලින් යන්න..:no::no::growl::growl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::growl::angry:
    තෝ මේ අපිට මොනාද කරන්න යන්නේ? අපේ රේක ගන්නද යන්නේ?
    අයියෝ දෙයියනේ....:growl::growl:

    sama weyan sama weyan mata ithin me sinhala echchara huru nhane ban, uba dannawane you know ne mama ithin awurudu gaanakma USA ne hitiye :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ara Mazda van eka aran yan :cool:

    අපෝ ඒකේ මොකක්ද කෑල්ලක් කැඩිල කියල අඩ අඩා හිටිය මේකා..
    අපිට බැහැ ඔය කබල් වෑන් වලින් යන්න..:no::no::growl::growl:

    :no::no: kadichchanam haduwa,

    7KM per 1LTR of Petrel :yes::yes::P:P gahanda puluwannam umbalata kisi ginnak nha mama aran ennam VAN eka
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෝමෙගෙ වෑන් එකේ අපි එකෙන්ම
    සෝමෙගෙ වෑන් එකේ මැක්සා trip
    සෝමෙගෙ වෑන් එකේ kandy yamu
    සෝමෙගෙ වෑන් එකේ පට්ට ට්‍රිපක්,
    සෝමෙගෙ වෑන් එකේ වරෙන් යන්න
    සෝමෙගෙ වෑන් එකේ අපිත් නාමු,
    සෝමෙගෙ වෑන් එකේ trip yamu