Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....

    1. ගාල්ල
    2. කොලබ
    3. නුවර
    4. මාදු ගග
    5. මඩොල් දූව
    6. පින්නවල
    7. හංවැල්ල (අම්බලම)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තොපෙ කාලකන්නි ඊලම තියෙන්නෙ ඔය රෙද්ද ඈතුලෙ විතරයි,,ඔක වන වනා තොපෙ මෑරුනු මහා කාලකන්නියා ගෑන දුක් වෙයල්ලා,ඔක දෙකට නමලා ගහපියව් අමුඩ දෑන්
    machan normaly trip gana katha karanna thread ekak dammoth ekata fake id 4k 5k bahala pissu natana eka elakiri eke normal sirithak eka nisa eka wadiya ganan ganna epa giya parath oka ohommay oya yakkunwa form karanna giyoth tawath oka wadi wenawa;)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....

    1. ගාල්ල
    2. කොලබ
    3. නුවර
    4. මාදු ගග
    5. මඩොල් දූව
    6. පින්නවල
    7. හංවැල්ල (අම්බලම)
    ගෑනු ලමයි ඉන්න නිසා:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....

    1. ගාල්ල
    2. කොලබ
    3. නුවර
    4. මාදු ගග
    5. මඩොල් දූව
    6. පින්නවල
    7. හංවැල්ල (අම්බලම)

    ගාල්ල සහ මඩොල්දූව එකට දාපිය..
    දෙකම එකපාර කරගන්න පුලුවන්

    ඒක නෙමෙයි..අර කොලබ කියන්නේ කොහේද? :baffled::baffled:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මඩොල් දූවෙ ගිහින් බෝට්ටු සවාරි ගිහින් එන ගමන් ගාලු කොටුවෙ සිරි නරඹල මුහුදෙන් නාලා එමු..
    Meka nam hodai machan... Tawa roomassalath yanna puluwan... Mamath galle machan onama help akak bokkenma denawa.... :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මල්ලි මොකෝ මල පැනලා.. පටාන් ගත්තා විතරයි...

    .

    දැන් ඉතින් එහෙම බැහැනෙ පවුල් වෙලා මම්
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    තොපෙ කාලකන්නි ඊලම තියෙන්නෙ ඔය රෙද්ද ඈතුලෙ විතරයි,,ඔක වන වනා තොපෙ මෑරුනු මහා කාලකන්නියා ගෑන දුක් වෙයල්ලා,ඔක දෙකට නමලා ගහපියව් අමුඩ දෑන්
    :yes::yes::yes::yes::yes: