Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැන් ඇත්තටම කොහෙද යන්නේ
    කවද්ද යන්නේ
    එනව නම් අපි එනවා වැඩිය නෑ 5ස් දෙනයි

    පලවෙනි පෝස්ට් එක කියවපන්.. කවද්ද චන්දෙ ඉවරවෙන්නෙ කියලා.. ඊට පස්සෙ අපි දිනයක් තීරනය කරමු.. ගොඩක් අය අගෝස්තු අන්තිම යමු කියනවා.. උ.පෙ. කරන අය සහ ලංකාවට එන්න සිටින අය
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දැන් ඇත්තටම කොහෙද යන්නේ
    කවද්ද යන්නේ
    එනව නම් අපි එනවා වැඩිය නෑ 5ස් දෙනයි

    ඔහොම එක දිගට trip යන්න හොදද යකොව්..:angry::angry::angry:
    උබ යනවනම් කියපන්..
    අපි හතර දෙනා මෙහෙ එවරෙඩි..
    :cool::cool::cool:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown: uba meke tika kandy yanna adala GAC anatha kala....:lol::lol:

    ane palayan yanna depita kaattuwa, umba deken ekakatawath enneth nathuwa nikan methana kotawanna hadanawa

    ado me event deken ekakwath man daapu ewa newe, dekatama man sup eka denawa witharayi
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අලවි ප්‍රවර්ධක නිලධාරීන්
    වෙබ් ඩ්සයිනර්ස්
    ස්ක්‍රිප්ට් රයිටර්ස්
    ඉවෙන්ට් ඔර්ගනයිසර්ස්
    ග්‍රැෆික් ඩ්සයිනර්ස්

    ඉහත සඳහන් ඇබෑර්තු වහා පිරවීම සඳහා සේවකයින් අවශ්‍ය වී ඇත, ඔබත් මේ සම්බන්දව උනන්දුවක් දක්වන්නේනම් හැකි ඉක්මනින් ඔබගේ ජීව දත්ත සටහනක් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න, කැපවීමෙන්, ක්‍රියාශීලීව, නිර්මාණාත්මකව හා අවංකව වැඩ කිරීමට හැකිනම්, ඔබගේ උපරිම සුදුසුකම් ඔබ සපුරා ඇත, එම නිසා අත්දැකීම් ගැන නොතැවී පැමිණ අප සමග එක්වන්න.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අලවි ප්‍රවර්ධක නිලධාරීන්
    වෙබ් ඩ්සයිනර්ස්
    ස්ක්‍රිප්ට් රයිටර්ස්
    ඉවෙන්ට් ඔර්ගනයිසර්ස්
    ග්‍රැෆික් ඩ්සයිනර්ස්

    ඉහත සඳහන් ඇබෑර්තු වහා පිරවීම සඳහා සේවකයින් අවශ්‍ය වී ඇත, ඔබත් මේ සම්බන්දව උනන්දුවක් දක්වන්නේනම් හැකි ඉක්මනින් ඔබගේ ජීව දත්ත සටහනක් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න, කැපවීමෙන්, ක්‍රියාශීලීව, නිර්මාණාත්මකව හා අවංකව වැඩ කිරීමට හැකිනම්, ඔබගේ උපරිම සුදුසුකම් ඔබ සපුරා ඇත, එම නිසා අත්දැකීම් ගැන නොතැවී පැමිණ අප සමග එක්වන්න.
    අනුග්‍රහක භවතුන්ගේ දැන්වීමෙන් පසු නැවතත්..