Elakiri යට අලුතෙන් අවේ ©©©

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Elakiri යට අලුතෙන් අවේ ©©©

    එළකිරි කලින් ආවට account එකක් හැදුවේ නැ. ආවත් වැඩි වෙලා හිටියේ නැ exam හින්දා. :)
    අද ඉදන් ඔන්න මමත් දිගටම එළකිරි කොල්ලොත් එක්ක ඉන්නවා. ඉස්සරහට වැදගත් Thread ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා. :)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළකිරි කලින් ආවට account එකක් හැදුවේ නැ. ආවත් වැඩි වෙලා හිටියේ නැ exam හින්දා. :)
    අද ඉදන් ඔන්න මමත් දිගටම එළකිරි කොල්ලොත් එක්ක ඉන්නවා. ඉස්සරහට වැදගත් Thread ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා. :)

    ඔහොම තමා එන හැම එකාම කිව්වෙ! පලවෙනි දවසෙ විතරයි ඒ හැම එකාම දැක්කෙත්! :dull:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔහොම තමා එන හැම එකාම කිව්වෙ! පලවෙනි දවසෙ විතරයි ඒ හැම එකාම දැක්කෙත්! :dull:

    අනේ බන් ලොකු අයියේ අපි එද්ද්දීත් ඔහොම තම අවේ, අපු දවැසේ අව කියල නුලක් දැම්මේ නැති උනාට, දුක හිතුන බන්