කොහොමද මම ආවා නිවාඩු පාඩු වෙලාවේදී

නිකන්ම එන්නත් බැනේ ඔන්න මම අරන් ආවා මේක
https://www.giveawayoftheday.com/
ඔගොලන්ට වටිනා කියන සොෆ්ට්වෙයාර් සල්ලි ගන්නේ නැතුව මේ සයිට් එකෙන් නිකන් ගන්න පුළුවන්

ස්තුති යාලුවනේ




අඩේ පට්ට, TFS
වල්කම් ටු එළකිරි කිව්වා !
rep+

ඕක මගේ හෝම් පේජ් එකට දාලා තියෙන්නේ.

Mukadda me software eken kerenne ?
