elakiri ය ලෝඩ් වෙන්නෙ ඉබි ගමනින්ය

Max_r

Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    elakiri ය ලෝඩ් වෙන්නෙ ඉබි ගමනින්ය

    දැන් දවස්2 3ක සිට එලකිරි වෙබ් අඩවිය ඉතා සෙමින් ලෝඩ් වෙ... :(

    Home page එකට කිසි කරදරයකින් තොරව යාමට හැකිය
    එහෙත් Community http://www.elakiri.com/forum/index.php

    එන්නට සැදු විට සැහෙන්න ලෝඩ් වීමක් සිදුවෙ...

    මුලදි නම් මම හිතුවෙ SLT කාරයගෙ වැඩක් කියලා :sorry:

    ඒත් මම යාලුවෙක් ගෙ ගෙදරිනුත් ට්‍රයි කරා :yes: (slt නොවන)

    ඒත් පෙර පරිදිය හෝම් පේජ් එක ලෝඩ් වෙනවා... ෆෝරම් එලට එන්න පට්ට වෙලාවක් යනවා :growl:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    හැම වෙලේම එහෙම නෑ බං සමහර වෙලාවට ස්ලෝ වෙනවා

    :yes::yes: දැන් නම් ටිකක් හොදයි ඉක්මනට මෙතනට ආවා:cool:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    මෙ ලෙඩෙ කාටවත් පෙන්නෙ නැද්ද????:angry::angry::angry:
     

    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ
    දැන් නම් අප්පිලිය වෙල තියෙන්නෙ.... පට්ට වෙලාවක් යනවනෙ ලොඩ් වෙන්න බට් ලොඩ් වෙන දෙකුත් නැ හද්ද බොකයි
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Dan nam ehema awulak na machan.hawasa poddak server load eka wadi wela tibuna.ethakotanam poddak slow una.dan nam kisma awulak nathuwa fast load wenawa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    අනෙ මංදා දැන් සති ගානක ඉදන් ලොටමින් තමයි ලෝඩ් වෙන්නෙ ????