elakiri ය ලෝඩ් වෙන්නෙ ඉබි ගමනින්ය
දැන් දවස්2 3ක සිට එලකිරි වෙබ් අඩවිය ඉතා සෙමින් ලෝඩ් වෙ... 
Home page එකට කිසි කරදරයකින් තොරව යාමට හැකිය
එහෙත් Community http://www.elakiri.com/forum/index.php
එන්නට සැදු විට සැහෙන්න ලෝඩ් වීමක් සිදුවෙ...
මුලදි නම් මම හිතුවෙ SLT කාරයගෙ වැඩක් කියලා
ඒත් මම යාලුවෙක් ගෙ ගෙදරිනුත් ට්‍රයි කරා
(slt නොවන)
ඒත් පෙර පරිදිය හෝම් පේජ් එක ලෝඩ් වෙනවා... ෆෝරම් එලට එන්න පට්ට වෙලාවක් යනවා

Home page එකට කිසි කරදරයකින් තොරව යාමට හැකිය
එහෙත් Community http://www.elakiri.com/forum/index.php
එන්නට සැදු විට සැහෙන්න ලෝඩ් වීමක් සිදුවෙ...
මුලදි නම් මම හිතුවෙ SLT කාරයගෙ වැඩක් කියලා

ඒත් මම යාලුවෙක් ගෙ ගෙදරිනුත් ට්‍රයි කරා
(slt නොවන)ඒත් පෙර පරිදිය හෝම් පේජ් එක ලෝඩ් වෙනවා... ෆෝරම් එලට එන්න පට්ට වෙලාවක් යනවා