මම මේ ත්‍රෙඩ් එක දන්නේ රේප් බාල්දු කිරීම කියල තිබ්බ ත්‍රෙඩ් එකක් දැක්ක හින්ද
මේ එළකිරියේ ඉන්න senior, junior මෙම්බෙර්සලා ඔක්කොමලටම කියන්නේ මචන්ලා , උඹල එළකිරියේ ත්‍රෙඩ් දාන්නේ රේප් ගන්න නම්, උඹලගේ අදහස වැරදි කියලා මම හිතන්නේ . ත්‍රෙඩ් එකක් දානවනම් (මම කියන්නේ ත්‍රෙඩ් එකකට reply or quote කරන එක ගැන නෙමයි ) අනික් අයට ජීවිතේට වැදගත් වෙන් සහ ප්‍රොයෝජන වෙන එකක් විතරක් දාපල්ලා . රේප් අරගේන කන්නද බන්ස් . කපන අය කපයි .දෙනඅය දෙයි . රේප් හිඟා කන්න එපා . මේ එළකිරියේ විවිධ පුත්ගලයෝ ඉන්න නිසා හැමෝටම ජීවිතේට වැදගත් දෙයක් දාපන් . උඹලගේ රේප් මාන්නේ නැති කර ගනින්. එලකිරියෙන් උනත් එළකිරි පොරක් වෙයන් .
බුද්ධාගම ප්‍රයෝගිකව ජීවිතේට එකතු කර ගනින් .
සුබ වෙසක් මංගල්‍යක් වේවා !!!!!