මචන්ලා ඇත්තටම මොකක්ද මේ එළකිරි එකේ rep power එක කියන්නේ
.
මොකක්ද එක වැඩි උනාම වෙන්නේ
අපි කොහොමද රේප් දෙන්නේ 
කොහොමද thread එකකට video එකක් දන්නේ
.
මොකක්ද මේ thread වල තියෙන්නේ බම්ප් එකක් දන්නා කියල.මොකක්ද ඒ
දන්නා අය දන්නේ නැති අනෙක් අයටත් දැනගන්නත් එක්ක කියන්නකෝ


.මොකක්ද එක වැඩි උනාම වෙන්නේ
අපි කොහොමද රේප් දෙන්නේ 
කොහොමද thread එකකට video එකක් දන්නේ

.මොකක්ද මේ thread වල තියෙන්නේ බම්ප් එකක් දන්නා කියල.මොකක්ද ඒ

දන්නා අය දන්නේ නැති අනෙක් අයටත් දැනගන්නත් එක්ක කියන්නකෝ


