Elakiri සම්බන්දයෙන් උදව්වක් යාලුවනේ මම Elakiri එකට පට්ට අලුත්. මම ෆොටෝ එළකිරි එකට දාන විදියවත් තාම මම දන්නේ, දෙයියන්ගේ පිහිටෙන් Link නම් දාන්නා දන්නවා... PC එකේ තියෙන PHOTO දන විදිය මට කියන්න plz ... මචං Pm කියන්නේ මොකද්ද කියලත් මට කියන්න.