සේදවත්තේ කෙනෙක් හිටියා.ඒකනෙ බං කියන්නෙ
ලෙඩක් නැත්තං අපි කවුරුත් ආසයි රස්සාවක් කරල හම්බ කරන්නෙ
ඒ හම්බ කරන සල්ලි වලින් අපි ආස කරන දේවල් ගන්න, උපයෝගිතාවක් ලබාගන්න
එයාගේ කකුල් දෙකම නෑ.
අතුත් නැහැ.
රෝද පුටුවක තියලා තව කෙනෙක් තමයි එහෙට මෙහෙට ඇරගෙන යන්නේ.
මිනිහා තමයි ඒ පැත්තටම පොලියට සල්ලි දෙන ධනවතා.
ගණිකාවන් ගෙන්නගෙන අහවල් වැඩෙත් කරනවා.
වෙන අය මිනිහා කාන්තාවන් ගෙන්නලා මිනිහගේ ඇඟ උඩට නංගවනවා.
මිනිහට එහෙ මෙහේ හෙල්ලෙන්න බැරි නිසා තව අය තමයි ඒකත් කරවන්නේ.
අනුරාධගේ ලෙඩේ මොකක්ද?
ඉක්මණින් රැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!
