ජොබ් එක නැති උනා මචන් 😓

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    bro kurudu idama kochhrakd monthly keeyak vge gannvda
    මාස 6-8 වගේ කැපුවම සල්ලි එන්නේ.නඩත්තුව පහසුයි ජොබ් එකක් එක්ක කරන්න ලේසි වගෙව් නිසා කලේ. කුරුදු තල්ල 50%ක් ඌට දෙන්න ඕනි. ඒතකොට අපිට ලාබයක් තියෙනවා, ටිකයි. ජොබ් ඒකක් නැති වුන කාලෙක මම තනියෙන් කරනවා.
     
    • Love
    Reactions: Pimpson

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    View attachment 249070
    ඔතන ආපු සිතුවිල්ල මට තෙරෙනවා, බ්‍රො කිව්වුවාට ඇත්තටම උවමනායි "අම්මට සිරි, කුරුදු සීන් එකෙන් ගොඩක් හොයන්න පුලුවන්ද? මට නැ නෙ, උ ලකි" වගෙ සිතුවිලි
    නෑ මට එහෙම කුරුදු වගා කරන අය සෙට් වෙලාම නෑ එකය් ඇහුවෙ
     
    • Like
    Reactions: Kodiya97

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    නෑ මට එහෙම කුරුදු වගා කරන අය සෙට් වෙලාම නෑ එකය් ඇහුවෙ

    1000045101.jpg

    හරි අවුලක් නෑ, පොඩ්ඩක් ප්‍රහරයක් ගැහුවෙ ත්‍රෙඩ් එක ගිනි තියන්න. 😂
     
    • Haha
    Reactions: Pimpson

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන.

    කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.
    Machan business da karanne uba
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    I feel really sorry brother. ඉක්මණින් රැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!
     
    • Like
    Reactions: thomian

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    මටත් ඔය experience එක තියෙනවා. ඉක්මනට job එකක් set වෙන්න wish කරනවා මචන්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔන්න ඕක තමා බන් මමත් කියන්නෙ. උබ කුරුදු මම ගම්මිරිස්. තව බ්‍රෝකර් වැඩ කරනව, හයර් දුවනව. 8. 5 රස්සාවක හිරවෙලා කවදාවත් ගොඩ ඒමක් නෑ.
    8 - 5 රස්සාව එපා කියලා
    පැය 24 ම රස්සාව කරනවද
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    8 - 5 රස්සාව එපා කියලා
    පැය 24 ම රස්සාව කරනවද
    ඕව කරන්නෙ මට ඕනෙ වෙලවට විතරයි බන්. ඕනෙනම් වැඩ කරනව බැරිනම් නිකන් ඉන්නව.

    අහ් නූගත් පොන්නයෙක් බව කලින් ම තේරුනා:ROFLMAO:
    ගෑනියෙක් වෙලා ඉපදිලා පිරිමියෙක් වෙන්න දගලන උබ හරි උගතා. :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    දවස් 365 කට අඩුද වැඩිද බලපන්. වැඩි නම් කේස් එක ටිකක් ස්ට්‍රොන්ග්
    අයින් කරනවා කිව්වොත් දෙන්නේ කීයක් ද බලපන්
    කොහොමත් යන්න කිව්වොත් යන එක ලාබයි, වොර්නින් ලෙටර් දෙක තුනක් දීලා, නැති වැරද්දක් දාලා ගෙදර යනවට වඩා.
    එහෙම නොවුනත් විසිකරලා, උඩ දාලා අත අරිනකොට එන ටෙන්ෂන් එකත් එක්ක බලද්දී...

    ඉස්සරලා බලපන් මාස 3ක් කල් ඉල්ලගන්න අලුත් එකක් හොයාගන්න තියන අමාරුව කියලා, අමාරු කම් කියලා.. එතකොට රෙසිග්නෂන් ලෙටර් එකක් දීලා යන්න තියෙන්නේ. ලියුම අක්සෙප්ට් කලාට පස්සේ උබ ඒ කාලෙට ශේප් . එතකොට මාස 3ක් ඇතුලත මොකක් හරි හොයාගන්න තියෙන්නේ. රස්සාවක් නැතිව හොයනවාට වඩා ඉන්නවා කියලා හොයන ලේසි....

    එහෙම නැතිව මාසෙන් වගේ යන්න වෙනවා නම් කීයක් හරි ඉල්ලගන්න බලන්න. හොද තැන නම් 2.5 වලට 3ක් දෙනවා....
    කලින් resignation දුන්නොත් මාස 3ක්‌ තියාගන්න බැඳිලා නෑ නේද contract හිටියා නම්. දෙතුන් පාරක් ඔහොම වුණාම ඔය සිත් වේදනාව නැතිව යයි. ගණන් ගන්න එපා ...... සයිඩ් run එකකුත් ගහපන්.
     
    • Like
    Reactions: wqe123

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    දවස් 365 කට අඩුද වැඩිද බලපන්. වැඩි නම් කේස් එක ටිකක් ස්ට්‍රොන්ග්
    අයින් කරනවා කිව්වොත් දෙන්නේ කීයක් ද බලපන්
    කොහොමත් යන්න කිව්වොත් යන එක ලාබයි, වොර්නින් ලෙටර් දෙක තුනක් දීලා, නැති වැරද්දක් දාලා ගෙදර යනවට වඩා.
    එහෙම නොවුනත් විසිකරලා, උඩ දාලා අත අරිනකොට එන ටෙන්ෂන් එකත් එක්ක බලද්දී...

    ඉස්සරලා බලපන් මාස 3ක් කල් ඉල්ලගන්න අලුත් එකක් හොයාගන්න තියන අමාරුව කියලා, අමාරු කම් කියලා.. එතකොට රෙසිග්නෂන් ලෙටර් එකක් දීලා යන්න තියෙන්නේ. ලියුම අක්සෙප්ට් කලාට පස්සේ උබ ඒ කාලෙට ශේප් . එතකොට මාස 3ක් ඇතුලත මොකක් හරි හොයාගන්න තියෙන්නේ. රස්සාවක් නැතිව හොයනවාට වඩා ඉන්නවා කියලා හොයන ලේසි....

    එහෙම නැතිව මාසෙන් වගේ යන්න වෙනවා නම් කීයක් හරි ඉල්ලගන්න බලන්න. හොද තැන නම් 2.5 වලට 3ක් දෙනවා....
    contract basis nam satha pahak labenne na. contract eka iwara wenaw5a witharai
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඒක තමා මම අත්තම කිව්වෙ උදාහරනෙකට මාව ගන්නවන්ම්. අවුරුදු 19 ඉදල 35 වෙනකන් මම කලේ පිස්සු කෙලපු එක. නොකරපු දෙයක් නෑ නොගහපු ජරාවක් නෑ. රිමාන්ඩ් වෙලත් තියනව. ඩුබායි වල මම තනිකර ආතල් දැම්ම විතරයි. ජීවිතේ turning point එකක් අරගෙන මගෙම දෙයක් කරල දියුනු වෙනව කියල ගහපු මැච් එකෙන් තමා මම අද මේ තත්වෙ ඉන්නෙ.

    ඔන්න ඕක තමා බන් මමත් කියන්නෙ. උබ කුරුදු මම ගම්මිරිස්. තව බ්‍රෝකර් වැඩ කරනව, හයර් දුවනව. 8. 5 රස්සාවක හිරවෙලා කවදාවත් ගොඩ ඒමක් නෑ.
    Aswesuma hambenawada?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    contract basis nam satha pahak labenne na. contract eka iwara wenaw5a witharai
    contract unath awuruddakata wada thiyaganna ba.

    කලින් resignation දුන්නොත් මාස 3ක්‌ තියාගන්න බැඳිලා නෑ නේද contract හිටියා නම්. දෙතුන් පාරක් ඔහොම වුණාම ඔය සිත් වේදනාව නැතිව යයි. ගණන් ගන්න එපා ...... සයිඩ් run එකකුත් ගහපන්.
    kalin dunnoth neme yanna kiwwoth yanna epayi. eka adaganna balanna kiwwe job eka hoyaganna kan
    ------ Post added on Apr 10, 2025 at 3:01 PM
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    බය වෙන්න එපා, ඉන්වෙස්ටර්ස් ලා ගොඩක් මග එනවා. උම්බලාගෙ තියරිය අනුව සිරි ලන්කා තමයි ඉන්වෙස්ටර ලා සතුටුම
    :rofl::rofl: