ජොබ් එක නැති උනා මචන් 😓

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕව කරන්නෙ මට ඕනෙ වෙලවට විතරයි බන්. ඕනෙනම් වැඩ කරනව බැරිනම් නිකන් ඉන්නව.
    බිස්නස් එකක් කරද්දී බැරි නම් නිකන් ඉන්නකොට සල්ලි එනවද ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    බිස්නස් එකක් කරද්දී බැරි නම් නිකන් ඉන්නකොට සල්ලි එනවද ?
    වැල් බයිල බන්. මේ බිස්නස් කරල දැන් පොඩ්ඩකට කලින් ගෙදර ආවෙ. පාන්දර 12.30 යි. රෑට කද්දි පාන්දර එකයි. ආයිත් හෙට උදේ 8 වෙද්දි යන්න ඕනෙ. රස්සා කරන උන්ට නම් අවුරුද්දටත් නිවාඩු. අපි ඒත් ඇරල. නැත්නම් එන චෙක් වලට සල්ලි දාගන්න බෑ. 13ත් නොනගතයට ඔන්න මෙන්න තියල වහගන්නෙ. ගෙයක් අස්කරගෙන නෑ. ඒව ඔක්කොම 14 අවුරුද්දෙන් පස්සෙ තමා. එහෙම 8-5 රස්සාව වෙලාව නිසා අමාරුයි කියනව නම් ඌ මෝඩයෙක්. බිස්නස් ඊට වඩා කට්ට. බෑ කියල නිකම් ඉන්න බෑ. එක දවසක් වැහුවොත් පහුවදාට එන චෙක් රිටන්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    වැල් බයිල බන්. මේ බිස්නස් කරල දැන් පොඩ්ඩකට කලින් ගෙදර ආවෙ. පාන්දර 12.30 යි. රෑට කද්දි පාන්දර එකයි. ආයිත් හෙට උදේ 8 වෙද්දි යන්න ඕනෙ. රස්සා කරන උන්ට නම් අවුරුද්දටත් නිවාඩු. අපි ඒත් ඇරල. නැත්නම් එන චෙක් වලට සල්ලි දාගන්න බෑ. 13ත් නොනගතයට ඔන්න මෙන්න තියල වහගන්නෙ. ගෙයක් අස්කරගෙන නෑ. ඒව ඔක්කොම 14 අවුරුද්දෙන් පස්සෙ තමා. එහෙම 8-5 රස්සාව වෙලාව නිසා අමාරුයි කියනව නම් ඌ මෝඩයෙක්. බිස්නස් ඊට වඩා කට්ට. බෑ කියල නිකම් ඉන්න බෑ. එක දවසක් වැහුවොත් පහුවදාට එන චෙක් රිටන්.
    It depends on the type of business you're doing

    If you got no free time even after a couple of years, I'd say the business you're doing worths nothing
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Supportive comments dala reply karapu hamotama thanks ❤️ patta awlen hitiye mama. (Thamath inne tikak awlen, habai tikak shape dan)
     
    • Like
    Reactions: ruwper

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    IT nan tawa bakal wei issarahta :baffled:
    Thama kela wenna start unee na, more to come :no: AI Agent awama balannako 2035 withara wenakota

    IT nam lokuwata demand karanna yanne nathuawa hoyanna ona machan

    Demand karoth kapuwaa

    mama danna HR kellke kiuwa ena CVs wala hatiyata eyala thoraganna ungenuth

    Salary eka aduwena ma illana eka kiuwa dan ganne, godak demand karana un kochara honda unath kapuwa kiyala

    Eka nisa 500,000 nam expectation eka salary eka 300,000 wage illanna aniwa job eka enna chance wadi

    mokada ona tharam un innawa uba illana ganata wada aduwen balanna
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,918
    3,407

    eka tama neh. issara nan api CV balala tamai HR ekata denne. ape range eke nan gana kiya unath etanin hoda eka tamai ganne. dan wenas wela wage godak. :(
     
    • Sad
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    eka tama neh. issara nan api CV balala tamai HR ekata denne. ape range eke nan gana kiya unath etanin hoda eka tamai ganne. dan wenas wela wage godak. :(
    Dan changed machan, demand kaloth left

    karanmama epa job ekake nathi welawaka nam

    mokada unta uba just option ekake witharaiyi

    2022 ta kalin thibaa golden age is over in IT