Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    somathilaka jayamaha....

    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජිවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    ආදරයේ උණුසුම ලඟ..

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලෝකය උඩුයටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ලඟ..

    දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    victor rathnayaka

    සඳ කැන් වැසිලා... අඳුරේ එතිලා...
    ගණඳුරු රෑ... තනිකම නෑ...
    සොයා... එන්න ගණඳුර තරු නිවලා...
    මගේ... එලිය අද ඔබ පමණි...

    ජීවිතයම සතු එකම සුවේ...
    හීසර පහරක වෙළෙනු පෙනේ ...
    මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු,
    අසල්වාසියෙකු සොයනු දැනේ...

    මා නැත අන් සතු සිත් බිඳලා...
    දෑතම බැඳගෙන හිඳිමි බලා...
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු,
    රහස් අහස් තලයට පවරා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    somasiri madagedara


    ඉස්සර බැදිපෙම සිත්වල සුවදයි
    යලි පුබුදන්න බැරි
    එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න බැරි.....


    ඔබ පියමන් කල සමනල මාවත
    මට යාගන්න බැරි
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී......


    මගෙ අසරන ලොව අද මා පමනයි
    එය සගවන්න බැරි
    එක් කල දෑගිලි වෙන්නොම වේවා
    පතනෙමි සුභාසිරි
    .......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ


    indrani perera....

    මතකය ඈසුරින් සිහියට ගන්නට....
    නිතරම වෙහෙස වුනී...
    මට පමනක් එ පින නෑත්තෙ ඈයි...
    නිතරම වලපුනෙමි.....
    අම්මා අමමා යයි කිමට කෙනෙකු....
    නොමෑත සොයමී...
    පෑහෑදිලී නෑති එක චයාවක් ඈත...
    එ ඔබ බව දනිමි.....

    ඉස්සර දවසක උදෑසනක ඔබ....
    මා නලවන්න ඈති...මා හඩනා විට...
    දුක ඉපදී මට..ලේ කිරි දෙන්න ඈති..
    මගෙ හිස පිරිමෑද..මගෙ ගත පිරිමෑද..
    මුව සිප ගන්න ඈති..
    ඔබ යනෙනා විට රගෙන යන්නනම් ..
    අමතක වෙන්න ඈති....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    mervin perera

    මෙ නගරය මා ඔබ මුන ගෑසුනු නගරයය්....
    මෙ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයය්....

    වෑව් ඉවුරෙ දිය රල පෙල සෙම දිලෙනව....
    ණුග ගස් පෙල අප නෙතුවත් තව දලු ලනවා...
    සරසවි බිම කන්දුරෙල්ලෙන් එතෙර පෙනෙනවා...
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා.......


    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා....
    සිගිති පුතා අතෙගිල්ලක එල්ලී එනවා....
    එ කලෙ පෑතු පෑතුම් යලි සිහි වෙනවා....
    ජීවිතයම සිහිනයකෙය් කිය සිතෙනවා...
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ග්‍රේෂන් ආනන්ද

    සිනහා කදුලු එනවා යනවා
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ
    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ
    සිනහා කදුලු එනවා යනවා
    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ

    මේ සිහින ග‍මනේ නැවති ඉන්නා අමිබලවයි මාවතේ

    මේ පාල් කතරේ ඔබ වා හමුවි යායුතු මග මෙයවේ
    අහගන්න මිතුරේ ලොකය කරළිය වෙනවා මායාවෙ නලුවෝ අපි

    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ

    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ

    නෙනිවන්න මිතුරේ පහනේ චායා කිසිදා මේ අත්වැලේ

    සුදිලේවි සැමදා නාමේ ඔබගේ හිරැසේ ආකාසයේ
    ජයගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ මේ ලෝක රගමන්ඩලේ

    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ

    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ
    සිනහා කදුලු එනවා යනවා
    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ
    සිනහා කදුලු එනවා යනවා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මානෙල් මල සේ යායේ පිපී
    කෝ ලඳුනේ පෙම් සිනා//
    අඳුරේ පාවී කඳුලේ යාවී
    මා මනසේ වේදනා

    මානෙල් මල සේ යායේ පිපී
    කෝ ලඳුනේ පෙම් සිනා//

    දෙනෙතේ ආයාචනා
    සුළගේ සුන් වී ගියා//
    ඒ මල් පැතුම් ආලේ වදන්
    මේ රාත්‍රියේ රැවුපිලි රැවුනැගේ

    මානෙල් මල සේ යායේ පිපී
    කෝ ලඳුනේ පෙම් සිනා//

    පෙර සේ ආරාධනා
    රාවේ නෑ සී ගියා//
    නා මල් පිපී නාඩන් ඉතින්
    පාවේ හැඟුම් සවනතේ කොඳුරනා


    මානෙල් මල සේ යායේ පිපී
    කෝ ලඳුනේ පෙම් සිනා//
    අඳුරේ පාවී කඳුලේ යාවී
    මා මනසේ වේදනා


    ගායනය,
    ආත්මා ලියනගේ මහතා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    rukantha gunathilaka

    බොල්පිනි වෑහෙන වෙලාවෙ...
    ඔබගෙන් සමුගෙන ය යුතු වෙ...
    තාමත් ඔබ ඈත සුව නින්දෙ....
    එකය් මා නොකියා යන්නෙ...

    ගෑල පිට නෙගලා... ,
    ඇත ගම්බලා පියමන් කරවන්නෙ...
    තවත් නිවහනෙක....
    ගිමන් නිවන තුරු....
    ඔබ සිහියට එන්නෙ,...
    ඔබගෙන් සමුගෙන මා යන්නෙ....

    ඔබ අවදිව මා...
    සොයනු එපා....ඈතය් මා ඉන්නෙ..,
    තවලන් කරුවො කවරදාකදො...
    එකම තෑනක උන්නෙ.....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සෝමතිලක ජයමහ , නීලා වික්‍රමසිංහ

    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට


    නිල් තන පලසෙ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    මගේ දෑස තුල යලිත් ඇදේවිද


    නෙත කදුලින් හස කැනින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාබර
    මා හැදු පාසල් මවුනි දයාබර
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගුනදාස කපුගේ....


    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින...

    නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වික්ටර් රත්නායක


    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...

    විරහ වේදනා
    වින්දා
    ඇසුවෙමි අවමන්
    වින්දා
    ආදරයත් කරුණාවත්
    හදේ දරා සිටි හින්දා

    කුරුලු ගීත මට ඇහුණා
    ගහේ කොළේ මල් පිපුණා
    ළඳකට පිදුවාට වඩා
    සතුටක් මට ඉන් දැනුණා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වික්ටර් රත්නායක


    මියුරු කල්පනා, නෙතක දැල්වුනා,
    අමයුරු රස, හසකැන් මැද,
    සිතක් හිනැහුනා...
    වරෙක නැලවුනා, වරෙක ලතැවුනා,
    නුපුරුදු ගිනි, දහසක් මැද,
    සිතක් මැලවුනා...
    මියුරු කල්පනා...

    හිමගිර මට වැලි අහුරකි,
    මහ සමුදුර දිය රැල්ලකි... //
    කටු අකුලෙන්, මල් පුබුදමි,
    ඔබ සැනසේ නම්...

    මියුරු කල්පනා...

    පිනි බිඳකින් මුතු අමුණමි,
    දිණිසුරුගෙන් සීතල දෙමි //
    කඩුතුඩු මත, සැතපෙන්නෙමි,
    ඔබ සැනසේ නම්...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    wijaya kumarathunge



    සෑරයටියෙන් අපි යනෙන තුරා...
    සන්සාරෙ අපි එකට ඉමු....
    සන්
    සාරෙන් අපි සමුගන්න දා...
    එ ගමනත් අපි එකට යමු ...

    ජීවන මන් පෙත මලින් සෙදි ගිය...
    යුගයක නොව ඔබ හමුවූයෙ....
    කටුකොහොලින් පිරි ගලල් ඩියෙ මා...
    තනිව මියෙද්දිය හමුවූයෙය්....

    මින් මතු මන්පෙත මලින් සදන්නම්...
    ලතවුල් සො ගිනි නොව්සෙන සෙ...
    පමනක් නොව මෙ සන්සාරෙ...
    උපදින වුව මතු සන්සාරෙ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    milton mallawaarachchi....


    සුලගේ පාවී ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්


    පාසැලේදී මා දිහා
    නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා
    නෑ සැබෑ උනේ

    ගී පොතේදී මා ලියූ
    ශෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින්
    බැලූ බැලුම් ප්‍රියේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සඳ කිණිති නැවී විල් දියට එබී සොයයි සේයාව සඳේ
    ඔබේ නෙතට එබී මගේ නෙතද සද සොයයි සේයාව මගේ ......................//

    සසල නොවී විල තිබෙන තුරා දිලෙයි සඳ දියට යටින් //
    සසල වෙලා දිය කැළඹුන දා බිඳෙයි සඳ කැබලි පිටින් ..

    සඳ කිණිති නැවී..........//

    සසල නොවී ඔබ හිඳින තුරා පෙනෙයි මා ඔබේ නෙතින්.................//
    සසර පුරා සැරි සරණ තුරා බලමි ලොව ඔබේ නෙතින්

    සඳ කිණිති නැවී..........//


    ගායනය:- ලක්ෂ්මන් විජේසේකර
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    ගායනය : මිල්ටන් මල්ලවආරච්චි

    සැදි රන් අභරනින් - රිදි සළු පිළි දරා
    නැගි රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි - මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා නොයෙන බව යලි දනිම්

    සැදි රන් අභරනින්

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විදින්නම්
    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මිහිදුම් සළුතිර පැළඳි නමුණුකුල
    සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු

    නිකෙලෙස් හද බැඳී
    විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට


    වනගැබ වන පල නෙලා ගෙනෙන්නම්
    වනමල් දහරින් මාල ගොතන්නම්

    පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
    තුරු සෙවනැල්ලක් මල් අතුරන්නම්


    මිහිදුම් සළුතිර..........

    ඕනෑ නැත අන් කිසිවක් මිහි මත
    පරාදීසය මෙහි ඉදි වී ඇත.

    මානවිකවනි හෙට හිරු කිරණට
    ටිකිරි සිනාවක් මුසුකරලනු මැන


    මිහිදුම් සළුතිර............


    ගායනය :-සුනිල් එදිරිසිංහ
    නීලා වික්‍රමසිංහ


    Downlaod
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    gunadhasa kapuge...


    මගෙ හද මඩල මල් ‍යහනකි
    ප්‍රභවතී....
    ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභවතී
    කටු යහනෙ ඉන්නට බෑ ප්‍රභවතී
    මල් ‍යහනෙන් බෑස පලයන් ප්‍රභවතී.....

    සිනාසිසී දොතින් යහන සඩුව ළියෙ...
    මුව වට ගොසින් ඉකිබින්ද හෑඩුව ළියෙ.
    මටම නොවෙ කාටත් පෙම් බන්ද ලියෙ...
    මදෙස බල බල ණඩන් කුමරියෙ...

    පිල් ගොමුවකින් පිල් ගොමුවට අඩුන ලියෙ
    මල්වර සුවන්ඩ ඇන්ඩි වරලස දිනුව ළියෙ...
    ත්වලම් පොටින් ගිලිහුනු තරකවියෙ....
    කරපු පවට ණඩන් දෙවතවියෙ..