Questions Elakiri හරහා virus එනවද?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අද උදේ sj91 දාලා තියෙන 'මුසම්මිල් උඹ වලක් කපාගෙන වැලලියං' කියන thread එක open කරහම Avira virus guard එකෙන් Crypto miner files 3ක් ඇල්ලුවා. මම ඒ thread එක open කරන හැම සැරේම ඒ files ටික එනවා. user appdata වල browser එකට අදාල folder එකට එන්නේ. ඒ thread එකේ විශේෂත්වය තමා ඒකෙ video එකක් post කරලා තියෙන එක.
    මම තව threads open කරලා බලද්දී වෙන එහෙකදිත් මේ වැඩේ උනා, ඒ කෝකෙද කියල මතක නෑ.
    මම මේ ගැන අදාල thread එකේ post කරා, එවෙලෙ suspicious files 63ක් ආවා. ඒවා ආවේ windows start menu folder එකට.
    මොකක්ද මේකට හේතුව? මට විතරක් තියෙන අවුලක් ද?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    thread eke dapu link blacklist wechcha ewa wenna athi
    ඒ කිව්වෙ?
    ඒ දාල තියෙන link එක click කරන්න ඕන නෑ, tread එක open කරපු ගමන් files ටික එනවා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Therad eke kawru hari dapu link or image host karapu site eka ehema crypto mine karana site ekak nam antivirus walin warn karanawa.
    Habai e wena kawru hari dapu link click karala giyoth witharai e site ekata yanne. Elakiri eke hitiyata mukuth prashnayak naha.
    Link click karala giyath Cryptominer kiyanne virus nemei. ads wage e site eka salli hoya ganna karana deyak.

    Anik paththen antivirus eka false positive karan waradi warning ewanawa wennath puluwan.

    Kohoma namuth ehema thread dakkoth PM ekak danna.
     
    මේකෙ තියෙන ප්‍රශ්නෙ ඒ දාල තියෙන link එක click කරන්න ඕන නෑ. fb video link එකක් ද කොහෙද දාල තියෙන්නෙ. ඒක බලන්නවත් ඕන නෑ. Thread එක load උන ගමන් warning එක එනවා.
    virus guard එකෙන් බාහිර site එකක් ගැන warn කරනවා නෙවේ, මගෙ pc එක ඇතුලෙන් files 3ක් අල්ලල quarantine කරන්නෙ. ඒවා delete කරලා ආපහු thread එකට ගිහාම thread එක load වෙලා ඉවර උන ගමන් ආපහු ඒ files ටික එනවා.

    මේ තියෙන්නෙ අදාල thread එක. (Click at your own risk)

    https://elakiri.com/threads/මුසම්මිල්-උඹ-වළක්-කපාගෙන-වැලලියo.1942643/
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේකෙ තියෙන ප්‍රශ්නෙ ඒ දාල තියෙන link එක click කරන්න ඕන නෑ. fb video link එකක් ද කොහෙද දාල තියෙන්නෙ. ඒක බලන්නවත් ඕන නෑ. Thread එක load උන ගමන් warning එක එනවා.
    virus guard එකෙන් බාහිර site එකක් ගැන warn කරනවා නෙවේ, මගෙ pc එක ඇතුලෙන් files 3ක් අල්ලල quarantine කරන්නෙ. ඒවා delete කරලා ආපහු thread එකට ගිහාම thread එක load වෙලා ඉවර උන ගමන් ආපහු ඒ files ටික එනවා.

    මේ තියෙන්නෙ අදාල thread එක. (Click at your own risk)

    https://elakiri.com/threads/මුසම්මිල්-උඹ-වළක්-කපාගෙන-වැලලියo.1942643/
    Oya thread eke nam penna waraddak naha. Umbe browser eke monahari plugin dala ewa walin hijack wena case ekak da danne naha.
    Ehema naththan Avira eke waradiyata allanawa wage. bitdefender, kaspersky wage reputed ekak dala balanna.
    e dekema dan free version thiyanawa
     
    Browser එක Microsoft Edge. මොකුත් plugins දාල නෑ. එලකිරි එන්න විතරයි පාවිච්චි කරන්නෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Browser එක Microsoft Edge. මොකුත් plugins දාල නෑ. එලකිරි එන්න විතරයි පාවිච්චි කරන්නෙ.
    oyage machine eke or anti virus eke awulak wage. bitdefender, kaspersky wage ekak dala balanna.
    mama bitdefender walin giya kisi waraddak pennane naha.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    oyage machine eke or anti virus eke awulak wage. bitdefender, kaspersky wage ekak dala balanna.
    mama bitdefender walin giya kisi waraddak pennane naha.
    giphy.gif
     
    • Haha
    Reactions: animation

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකෙ තියෙන ප්‍රශ්නෙ ඒ දාල තියෙන link එක click කරන්න ඕන නෑ. fb video link එකක් ද කොහෙද දාල තියෙන්නෙ. ඒක බලන්නවත් ඕන නෑ. Thread එක load උන ගමන් warning එක එනවා.
    virus guard එකෙන් බාහිර site එකක් ගැන warn කරනවා නෙවේ, මගෙ pc එක ඇතුලෙන් files 3ක් අල්ලල quarantine කරන්නෙ. ඒවා delete කරලා ආපහු thread එකට ගිහාම thread එක load වෙලා ඉවර උන ගමන් ආපහු ඒ files ටික එනවා.

    මේ තියෙන්නෙ අදාල thread එක. (Click at your own risk)

    https://elakiri.com/threads/මුසම්මිල්-උඹ-වළක්-කපාගෙන-වැලලියo.1942643/
    can open the thread without any issues on firefox..
    On the new Edge browser, the FB link is converted to an embedded video but still works fine
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    can open the thread without any issues on firefox..
    On the new Edge browser, the FB link is converted to an embedded video but still works fine
    Well then, the issue must be on my end as the admin suggested.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ube browser ekata install wela thiyena add-on tika aye check karanna wei. nattan freeware install karaddi mokak hari additional application ekak install wela wennath puluwan.
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ube browser ekata install wela thiyena add-on tika aye check karanna wei. nattan freeware install karaddi mokak hari additional application ekak install wela wennath puluwan.
    Browser එකේ addons, extensions මොකුත් install කරලා නෑ. මේ Edge browser එක එළකිරි එන්න විතරයි පාවිච්චි කරන්නෙ. PC එකට මෑතකදි මොකුත්ම install කළේ නෑ.
    ඔය thread එකට ගියාම විතරයි issue එක තියෙන්නෙ.