Elakiri ළමා නිවාසය තොරතුරු මචන්ලා එළකිරි එකෙන් ආධාර දුන්න නුවර තියෙන ළමා නිවාසේ මොකක්ද? දන්නා කෙනෙක් මට ඒකෙ දුරකථන අංකයයි ලිපිනයයි ලබා දෙන්න. ස්තුතියි