Elakiri A/L Projects - එළකිරි ව්‍යාපෘති

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    machan meka english ne awlak natida ? print karama case natida ?

    sinhala medium barida ?

    මචන් සිංහල medium කියල අවුලක් නැහැ:no:.
    උඹට English වලින් project එක කරන්න පුළුවන්:D.
    කිසිම අවුලක් නැහැ. උඹට කරන්න බැරි දෙමලෙන් විතරයි.:P
    ඕක මම හදපු project එක. download කරලා print කරගනින්.:D:nerd:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ammooooooooooooo
    umbanan deiyek.... ela
    matath me project eka hadaaganna widiyak nethuwa hitiye :P

    habai api nan nikan kaala witharak yanne nehe
    mama yaaluwo hadapu tikak hoyala UL karanna balannan

    btw ur doin a nic job machoooo. 10000 10Qs :P

    Thx macho :D
    Upload කරපන්.
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    අපි හැමෝම A/L වලට project කරානේ. ඉතින් මට හිතෙන විදිහට මේ projects කියන්නේ තනිකර බොරු වැඩක්:nerd:. මේකෙන් වෙන්නේ අපේ පාසල් සිසුවන්ට තවත් එක කරදරයක් එකතුවෙන එක විතරයි. මොකද මම දකින හැටියට මේකෙන් අපිට වෙන ප්‍රයෝජනයක් නම් නැහැ. තවත් එක වදයක් පමණයි.
    12.gif

    මචo මටනo මේකට කොහොමත් එකග වෙන්න බෑ.A/L project එක ප්‍රොයෝජනයක් නැති දෙයක් බවට පත් කරගන්නෙ අපිමයි.නැතුව A/L project එක කියන සoකල්ප‍යේ කිසි ම වැරද්දක් මම නම් දකින්නෙ නෑ.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    man nam project ekk haduwaaa ekaa
    up load karanna amaruiiiiiiii

    ඇයි ඒ? :eek::baffled:

    :lol::lol:
    සිරාවටම බොරු වැඩක් බන් ප්‍රොජෙක්ට් කියන එක

    අනිවා මචන්. මට මගේ project එක දෙසැරයක් හදන්න උනා. පලවෙනි සැරේ බාර දුන්නම ඉස්කෝලෙන් ඒක නැති කරගෙන:angry::angry:. පස්සේ ආයේ එකක් ප්‍රින්ට් කරලා දුන්න:dull:. ඊට පස්සේ සර් කෙනෙක්ගේ ඩෙස්ක් එකක් අස්සේ තිබිල මුල් project එක හම්බුනා.:angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry:
    නිකමට හිතා ගනින් මල පනින පැනිල්ල.:angry::angry::P
     
    Aug 2, 2007
    2,162
    7
    0
    IN YOUR EYES
    මචන් සිංහල medium කියල අවුලක් නැහැ:no:.
    උඹට English වලින් project එක කරන්න පුළුවන්:D.
    කිසිම අවුලක් නැහැ. උඹට කරන්න බැරි දෙමලෙන් විතරයි.:P
    ඕක මම හදපු project එක. download කරලා print කරගනින්.:D:nerd:


    machan thanks e books ekak print karala dunnama awlak natida ?:dull:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචo මටනo මේකට කොහොමත් එකග වෙන්න බෑ.A/L project එක ප්‍රොයෝජනයක් නැති දෙයක් බවට පත් කරගන්නෙ අපිමයි.නැතුව A/L project එක කියන සoකල්ප‍යේ කිසි ම වැරද්දක් මම නම් දකින්නෙ නෑ.

    හරි ඕකේ ප්‍රයෝජන ටික කිව්වනම්? :nerd::nerd::rolleyes:
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    හරි ඕකේ ප්‍රයෝජන ටික කිව්වනම්? :nerd::nerd::rolleyes:



    • Students learn the difference between fact-based and analytical writing style.
    • Students strengthen their ability to think critically and evaluate sources.
    • Students learn how to work in a collaborative environment.
    • Students develop their creativity.
    • Students learn how to take the best out of the limited sources around him/her.
    • Students learn how to handle the society(or other people)
    • Self satisfaction.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland


    • Students learn the difference between fact-based and analytical writing style.
    • Students strengthen their ability to think critically and evaluate sources.
    • Students learn how to work in a collaborative environment.
    • Students develop their creativity.
    • Students learn how to take the best out of the limited sources around him/her.
    • Students learn how to handle the society(or other people)
    • Self satisfaction.

    1. True
    2. What are subjects like physics math and logic for?:rolleyes:
    3. lol they sit in the same classroom for 2 years. So making a project together is the thing that they learn collaboration from.
    4. Aren't there other ways?
    5. Do you think the resources are limited. We are humans. We are genetically programmed to do that.
    6. LMAO.:lol:
    7. True

    Basically the only importance is the fact that its required to sit the A/L exam.:rolleyes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මම කලේත් නැ
    ලැබුනු එකක cover page change කරලා දුන්නේ
    දැන් ඒක මගෙ ගාවත් නැ
    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කිව්වාලූ නේ :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම කලේත් නැ
    ලැබුනු එකක cover page change කරලා දුන්නේ
    දැන් ඒක මගෙ ගාවත් නැ
    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කිව්වාලූ නේ :P

    අපෝ හැමෝම කියන්නේ ඕක බන්.:(
    කොහෙන් හරි හොයලවත් දාපන්කෝ එකක්.
    අඩෝ මම උඹට friend request එකක් දාල තියෙන්නේ accept කරපන්. :rolleyes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mama nam dunne nagaya ayyage project eka :P :P :P :P :P :D
    mage pc eka me dawaswala down :( project eka desktop eke hdd eke,psu eka replace karapu gaman upload karannam :D
    and eka sinhala medium da koheda mataka hatiyata :P
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ban....atin liyapu 1k ne tiyenne....sacan karala thamai dannawenne.....athakota cha wei