machan mamath wena ekekge ekaka cover page eka cange karala dunne....machan meka hoda wadak bt...mama wena kage hari ekak hambunoth dennamm sorry........
ඇයි ඒ?
අනිවා මචන්. මට මගේ project එක දෙසැරයක් හදන්න උනා. පලවෙනි සැරේ බාර දුන්නම ඉස්කෝලෙන් ඒක නැති කරගෙන. පස්සේ ආයේ එකක් ප්‍රින්ට් කරලා දුන්න
. ඊට පස්සේ සර් කෙනෙක්ගේ ඩෙස්ක් එකක් අස්සේ තිබිල මුල් project එක හම්බුනා.
![]()
![]()
![]()
![]()
නිකමට හිතා ගනින් මල පනින පැනිල්ල.
සිරා.... මම කලේ රාජ්‍ය ආයතනයක් ගැන
එකෙම තිබ්බ විස්තර පොතකින් ඔක්කොම කොපියක් ගැහුවා.
මම ඇවිල්ලා අධ්‍යනය කොලා කියලා


hora wada karala ahuwela ponsekata hire yanna wuna ekath waradi kiyapu kenek, me wage, hora wada karanna anu bala dena thread ekak dapu eka puduma wenna deyak nemei

hik hikzzzzzzzzzසිරා.... මම කලේ රාජ්‍ය ආයතනයක් ගැන
ප්‍රොජෙට් එකට කියල දවසක් වත් ගියේ නෑ ඒකට.එකෙම තිබ්බ විස්තර පොතකින් ඔක්කොම කොපියක් ගැහුවා.
එකෙ ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්ට කියල අත්සනක් ගත්තා...මම ඇවිල්ලා අධ්‍යනය කොලා කියලා
එනිවේ.. ප්‍රොජෙක්ට් එක ඉස්කෝලෙන් තියාගත්තා. හොදයි කියල බන්
ලමයින්ට ඉගෙන ගන්න දේවල් තියනවලු![]()
mama nam dunne nagaya ayyage project eka![]()
![]()
![]()
![]()
![]()
mage pc eka me dawaswala downproject eka desktop eke hdd eke,psu eka replace karapu gaman upload karannam
and eka sinhala medium da koheda mataka hatiyata![]()
. pc එක හදාගත්තාම up කරපන්.

ban....atin liyapu 1k ne tiyenne....sacan karala thamai dannawenne.....athakota cha wei
පුලුවන්නම් දාපන්.machan mamath wena ekekge ekaka cover page eka cange karala dunne....machan meka hoda wadak bt...mama wena kage hari ekak hambunoth dennamm sorry........

hik hik mama nam ape peththe ayya kenekge project aka ahemama cover akai name akai maru karala scoleta dunna...B akak thiyenawa mata

සිරා.... මම කලේ රාජ්‍ය ආයතනයක් ගැන
ප්‍රොජෙට් එකට කියල දවසක් වත් ගියේ නෑ ඒකට.එකෙම තිබ්බ විස්තර පොතකින් ඔක්කොම කොපියක් ගැහුවා.
එකෙ ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්ට කියල අත්සනක් ගත්තා...මම ඇවිල්ලා අධ්‍යනය කොලා කියලා
එනිවේ.. ප්‍රොජෙක්ට් එක ඉස්කෝලෙන් තියාගත්තා. හොදයි කියල බන්
ලමයින්ට ඉගෙන ගන්න දේවල් තියනවලු![]()



puluwannam sinhala ebook methanata post karanna.ekath easy wadak.ekenuth project hadanna puluwan
. උඹ ගාව තියෙනවනම් දාපන්කෝ.
window 8 GEN FONSEKA ta ponseka kiyala liyana vidiyenamai neda oyath liyanne. pudumai neda balagena ID maru wei![]()



hik hikzzzzzzzzz


මම මචන් ප්‍රොජෙක්ට් එකක් කරන්න බැරි උනා.. ඒත් A/l ක්ලාස් එකේ මිස්ට මම කිව්වා භයානක බොරුවක්.. පස්සේ බලද්දි මම හදපු ප්‍රොජෙcට් එකකුත් නැ ඒත් මට තමයි වැඩියෙන්ම ලකුනු දීල තියෙන්නේ



[URL]http://www.mediafire.com/?c1gesn1a70475l5[/URL]
[SIZE=4][B]Pass = 123[/B][/SIZE]
මේක නම් ගොඩක් වටින අදහසක්.රෙප් දෙන්න බෑලූ..දිගටම කරගෙන යන්න එලස්....

මේක නම් ගොඩක් වටින අදහසක්.රෙප් දෙන්න බෑලූ..දිගටම කරගෙන යන්න එලස්....



elakiri වැඩක්
අපේ කාලෙ ඔය "පොරෝ-ජෙට්" තිබුනෙ නෑනෙ ඉතින්!



Mamath iskolen ekak ussala, cover page eka maaru karala dunne![]()

අපෝ මේක හරියන වැඩක් නෙමේ බන්. එකෙක් ගාවවත් නැහැනේ.![]()

