--Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol: කියන අපූරුව
    වෙන මොනා කියන්නද ?
    විලි ලැජාවෙ සංතෝසෙ පණ යනවා නේ

    ko den oyage love story 1k kiwada...?:yes:

    කිව්වා කිව්වා
    :P

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසෙ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම
    කවදාද ඔබ එන්නේ
    පිණි බින්දු මල වැහි අරන්
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63

    __________________________________________________ ___

    පොත් පත් අවුස්සා පෙර ලියු කවි සොයලා...
    වැරදුන තැන් බලා යලි නිවැරදි කරලා...
    විටකදි හඬා විටකදි නෙත් දල්වාලා...
    යලි පෙළ ගසා ලීවෙමි ඔබ සිහි කරලා...

    නිතරම දැනේ තනිකම මේ ලෙස විඳිනා...
    පිළිගමි කෙසේ ඔබ නැති බව ළඟ හිඳිනා...
    දිනයෙන් දිනේ ගතවේ මගෙ සිත බිඳුනා...
    කඳුලක් නැගී සිහිවී ඔබ මට හැඬුනා...

    දුරින් දුරක ඔබ මා හැරදා වියැකී...
    සිතින් ළඟම එනමුදු ඔබ යා නොහැකී...
    ළඟින් සිටිය දා මෙන් පෙම් බැඳි සිතකී...
    පෙරදා මෙන්ම අදටත් නොමියෙන මලකී...

    කන බත් කටක් ගානේ ඔබ සිහි වෙනවා...
    කෑවද නොකෑවද සිත මට වද දෙනවා...
    නිදනෙමි කෙසේ ඔබ නිදි දැයි නොදැනෙනවා...
    හඬනෙමි මෙසේ මම කෙලෙසද හිනැහෙනවා...

    ගණඳුරු මැකී දිනකට හිරු පායාලා...
    කිචි බිචි නදින් සියොතුන් පෙම් ගී කියලා...
    තවත් දිනක් මේ ලෙස යලි ඇරඹීලා...
    පවසමි කෙසේ ඔබ හට සුබ දින කියලා...

    නෙතු විල සසල තරමට කඳුලින් තෙමිලා...
    රුව ඔබෙ සිතන විගසට මනසේ ඇඳිලා...
    සැමදේ සිහිව වදනින් මේ තුති පුදලා...
    මතු අත් බවේ හමුවෙමු අපි අප පතලා...

    සැමදා ඔබේ පැතුමන් පොදි ඉටු වේවා..
    කිසිදා ඔබට තනිකම නම් නොදැනේවා...
    නුවනැස ඔබේ නිල් දිය සේ පෑදේවා...
    ඔබගේ නමින් ගැයෙනා සෙත් කවි වේවා...

    අවසන් කවිය ලියනෙමි තරිඳිනි ඔබට...
    කඳුලක් නැගේ නිතැතින් මගෙ නෙතු අගට...
    සැම දෙව් බඹුන් රැකවරනයි ඔබෙ නමට...
    බුදු දම් සඟුන් සරණයි සැමදා ඔබට...


    __________________________________________________ ___
     
    • Like
    Reactions: thilangr8

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    mama adare karanna gaththe 5 wasaredi api denna godak podi ma kale idala dannawa
    ithn mama eya ekka sirouse adare kare garde five wala idala
    eth sunami ekata eya ada wanathuru lebune ne

    ita passe mma a/ls karanna awa kale colombo waladi mata grl kenek meet una eya den lankawe prasidda kenek name eka kiyanna be danna aya danawa
    ithn mata den mata nethi wechcha adare ai lebila thiyenawa
    eth mata mage parana kenek thamath mathak wenawa
    ithn mama eyage birth day ekata pin deyak karala
    eya wenuwen mata karanna puluwan deyak karanawa
    me gena mama den inna kenatath kiyala thiyenne
    eyath e gena harima dukai

    :( hugak duka hithena kathawak....aeh den oyata hoda kenek adaraya karana lebila innawane...ae gena sathutui....! :)
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    oonna dawasakda kellek wa dekka....
    mama langatama gihin kemathida kiyala ahuwa...
    eka seretama ekai thamuseta pissuda oiii kiyala ahuwa....
    ithin mama ahuwa ah aththada kiyala...
    eeta passe eki clz 1kata giya...mama gedara giya...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජීවිතය තුල
    ඇය සිටී නම්
    නැත මා තනිවෙන්නෙ
    ඔබ මා හැර දා ගියද මම නැත ඔබ හැරදා යන්නෙ
    මගේ හදවත තුල ඔබෙ සුවද ඇත්තේ
    මියෙන තුරා ඔබ සමග සිටින්නට
    ඒ සුසුම් සුවද මට ඇත සොදුරෙ

    කවදා හො ඔබ ලගට එනට එගිලි ගනිමි මම
    එතෙක් ඔබට මම ආදරෙයි