PM ekak danna broමාත් තදින්ම ඇබ්බැහිවෙලා හිටියා කිරියට ටාරෝ ගේ කෝස් එක කරන්න ගත්ත කාලේ ලැප් එකේ හොස්ට් ෆයිල් එකෙන්ම එලකිරි ඩොමේන් එක බ්ලොක් කලා එහෙම කරලා මාස දෙකක් තුනක් වගේ කිරියට එන්නෙ නැතුව හිටියා.පස්සේ ටාරෝගේ කෝස් එක අතර මග නැවතුනා ආයෙම කිරියට ආවා මම.දැනුත් ඇඩික්ට් වෙලා