Elakiri Admin මහත්මයා වෙත. !!! ……

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
EK eke ban karana widihak tiyanawa. e widihata meke mod la e wade karanawa. meka community ekak. nikan blog ekak nemai. oya fb baluwoth meetawadaa agamwadaya pathurawanawa. oyata tiyana prashnaya ekanam mama hithanawa oyage prashneta answer eka hamba una kiyala. anyway oya account ekath mata ban karanna wenawa fake ID ekak nisa.
mama dan report ekak kala eka balanna :)
 
යමයා

Member
Jun 22, 2013
29
2
0
EK eke ban karana widihak tiyanawa. e widihata meke mod la e wade karanawa. meka community ekak. nikan blog ekak nemai. oya fb baluwoth meetawadaa agamwadaya pathurawanawa. oyata tiyana prashnaya ekanam mama hithanawa oyage prashneta answer eka hamba una kiyala. anyway oya account ekath mata ban karanna wenawa fake ID ekak nisa.
you banned every account I have.. If this is fake. what's real????
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

ඉතින් උන් කරන වැඩ වලට හොඳින් කතා කරන්න හිතෙනවද බන්
කුනුහරුපනේ මතක් වෙන්නේ..
aththa kiyaddi ridenakota ka gena inna igena ganin ban, nathnam ubath aruna wage wei ;);)
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැට පැනපු ලොක්කි වගේ රට ගිනි තියන්නෙ නැතුව දන්නවනම් නම් ගම් එක්ක කියපන්:angry:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: රිදිලා
    එහෙම කියන්නෙ නැහැ බන් ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යමයා;15184001 said:
    පැහැදිලිවම එක ප්‍රශ්නයයි තියෙන්නෙ.. ආගම් වලට බනින අයව තරාතිරම නොබලා බැන් කරන්න.. ඒක සාදාරනයි.. බනිනවා කිව්වෙ, විවේචනය නෙමෙයි.. කුනු හර්පෙන් ඔනාම ආගමකට බැනිම වැරදියිනෙ..
    උඹඔ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒකනම් මේ කපේදි වෙන්නෙ නෑ, ඊටපස්සෙ ඇඩ්මින්ට මුන්ව නලවන්න වෙනව එහෙම බෑන් කලොත්, විශේෂයෙන්ම සීනියර්ලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යමයා;15184081 said:
    you banned every account I have.. If this is fake. what's real????
    spamcheck

    පුලුවන්නම් මුට චාන්ස් එකක් දියන් මචන් මුට මහන්සිත් ඇති බන් එකවුන්ට්ම හදලා
    බැන් කරන හෙතු කියලා එවා ආයෙ නොකරන්න කියලා චාන්ස් එකක් දුන්නනම් හරි:cool::cool:
    මොනා උනත් ලංකාවෙ එකෙක්නෙ:(
     
    aruna47

    Well-known member
  • spamcheck

    පුලුවන්නම් මුට චාන්ස් එකක් දියන් මචන් මුට මහන්සිත් ඇති බන් එකවුන්ට්ම හදලා
    බැන් කරන හෙතු කියලා එවා ආයෙ නොකරන්න කියලා චාන්ස් එකක් දුන්නනම් හරි:cool::cool:
    මොනා උනත් ලංකාවෙ එකෙක්නෙ:(

    මු ලංකාවේ උනාට දෙමළෙක්. කඩේ යන්නේ තම්බින්ට :angry:
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    උඹඔ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒකනම් මේ කපේදි වෙන්නෙ නෑ, ඊටපස්සෙ ඇඩ්මින්ට මුන්ව නලවන්න වෙනව එහෙම බෑන් කලොත්, විශේෂයෙන්ම සීනියර්ලා
    that's why i told authorities are bias to some people.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    යමයා;15184081 said:
    you banned every account I have.. If this is fake. what's real????

    oyage real account eka (1st) verify karaganna admin or moderator kenk ekka katha karala
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    spamcheck සදහන් කරන ආකරයට creating problems in the community කියන්නෙ, සිනියර් ලාගෙ කැමැත්තට විරුද්ද වීම..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    EK eke ban karana widihak tiyanawa. e widihata meke mod la e wade karanawa. meka community ekak. nikan blog ekak nemai. oya fb baluwoth meetawadaa agamwadaya pathurawanawa. oyata tiyana prashnaya ekanam mama hithanawa oyage prashneta answer eka hamba una kiyala. anyway oya account ekath mata ban karanna wenawa fake ID ekak nisa.

    ඒත් ෆේස්බුක් ගූගල් යූටියුබ් කියන්නෙ ෆෝරම් නෙමෙයි යාලුව, ෆෝරම් එකක් ෆෝරම් එකක් එක්ක කම්පෙයාර් කරන්න,
     
    Status
    Not open for further replies.