Elakiri Admin මහත්මයා වෙත. !!! ……

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oyage real account eka (1st) verify karaganna admin or moderator kenk ekka katha karala
    :D
    ඕන නම් කියපන්, එලකිරි ආවෙ නෑ කියල කන්නෙ නැතුව මැරෙනවද? පලයන් බන් යන්න
    :lol::lol::lol::lol:ඇඩෙන්න රිදිලා හොදටම රිදිලා නාකියාට:(
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ඒත් ෆේස්බුක් ගූගල් යූටියුබ් කියන්නෙ ෆෝරම් නෙමෙයි යාලුව, ෆෝරම් එකක් ෆෝරම් එකක් එක්ක කම්පෙයාර් කරන්න,

    online community ekak kiyana eka study karanna. eka wide area ekak. oya hithana tharam podi na. anyway oka gana dan explane karanna ona na. ekata wenama thread ekak use karamu :P:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15184230 said:
    උඹ පෙරුමාල් වෙන්න බෑ :no::oo:
    මු පෙරුමාල්ගෙ පහනෙන් එලිය බලන එකෙක් වගෙ:lol::lol:
     

    aruna47

    Well-known member
  • පැටියා;15184230 said:
    උඹ පෙරුමාල් වෙන්න බෑ :no::oo:

    මු පෙරුමාල් තමයි.. මු මගේ කියලා කාගේද මන්දා වාහනේක number එකක් දානවා KC-6666 මම එදා ත්‍රෙඩ් එකේ දැම්මේ K_-6666 මෙහෙම මු මට msg එවනවා හෝ ගාලා :lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යමයා;15184161 said:
    spamcheck සදහන් කරන ආකරයට creating problems in the community කියන්නෙ, සිනියර් ලාගෙ කැමැත්තට විරුද්ද වීම..
    :yes::no::confused:
     

    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    පැටියා;15184260 said:
    ඌ සිංහලයො ගැන පට්ට තරහකින් ඉන්නෙ 83 උන්ට කරදර කලා කියලා. :P
    මොකෝ මේ ෂ්ප් එකට කතාව දැං? :eek:
    still mad about that.. no change about that, but not with your generation..

    Even British people war against US long time ago, but now they're friendly nation.. time change.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    online community ekak kiyana eka study karanna. eka wide area ekak. oya hithana tharam podi na. anyway oka gana dan explane karanna ona na. ekata wenama thread ekak use karamu :P:D

    ත්‍රෙඩ් එක මකන්න එපා අමාරුවෙන් දාන පොස්ට් හැමදාම නැති වෙනවා 50 ගහන්න කිට්ටුයි විකාර කරන්න හදන්න එපා:lol::lol:
    පැටියා;15184268 said:
    :lol: ගින්දරත් එක්ක සෙල්ලං කරන්න එපා යකො :shocked:
    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක තමයි එළකිරි එකේ දෙවියන්ගේ කැමැත්ත. :lol:

    එළකිරි දෙවියො උඩද ඉන්නෙ බං..?

    පැටියා;15184268 said:
    :lol: ගින්දරත් එක්ක සෙල්ලං කරන්න එපා යකො :shocked:
    අපෝ.. ඒක මකනවා.. මගේ ඇඟටත් මොකක්ද වෙලා ගියා එහෙම කිව්වම..:(
    හෙට සිල් ගන්නවයි උඹ..? :rolleyes:

     

    aruna47

    Well-known member

  • එළකිරි දෙවියො උඩද ඉන්නෙ බං..?


    අපෝ.. ඒක මකනවා.. මගේ ඇඟටත් මොකක්ද වෙලා ගියා එහෙම කිව්වම..:(
    හෙට සිල් ගන්නවයි උඹ..? :rolleyes:


    deviyaa me welawe niggata birthday ekata wish koranaw :lol: poddak awilla balapan :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැහැ ලංකාවේ ඉන්න තම්බි එලවන්න හදන්නේ :cool:
    ඌප්ස්, සින්හලුත් ලන්කාවෙන් එලවල රට වැද්දොන්ට බාර දෙමු මොකද කියන්නෙ:lol:
     
    Status
    Not open for further replies.