Elakiri Admin මහත්මයා වෙත. !!! ……

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මු පෙරුමාල්ගෙ පහනෙන් එලිය බලන එකෙක් වගෙ:lol::lol:
:yes:
මු පෙරුමාල් තමයි.. මු මගේ කියලා කාගේද මන්දා වාහනේක number එකක් දානවා KC-6666 මම එදා ත්‍රෙඩ් එකේ දැම්මේ K_-6666 මෙහෙම මු මට msg එවනවා හෝ ගාලා :lol::lol::lol:

යමයා;15184278 said:
still mad about that.. no change about that, but not with your generation..

Even British people war against US long time ago, but now they're friendly nation.. time change.

හරි හරි බලමුකො උඹෙ රංගනය ඉස්සරහට :P
 

aruna47

Well-known member
  • ත්‍රෙඩ් එක මකන්න එපා අමාරුවෙන් දාන පොස්ට් හැමදාම නැති වෙනවා 50 ගහන්න කිට්ටුයි විකාර කරන්න හදන්න එපා:lol::lol:

    :lol:

    tho 50k gahanne bump ma daalaa. ube nama type karala bump type karahama 20k withara kiyala enawa :lol: kohomada wade :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    okata sex video clip 2-3k yawapan gayan kuwait ge nama dalaa :lol::lol::lol::lol:

    අෆො ජිටි ඔවා බලන්නෙ නැහැ බන් දැන් :lol::lol: දැන් ක්‍රියා කරලා බලන වයස පොර:rofl:
    පැටියා;15184312 said:
    :yes:




    හරි හරි බලමුකො උඹෙ රංගනය ඉස්සරහට :P
    අනෙ හා කොහොම නැටුවත් මෙකෙනෙ නටන්නෙ :lol::lol: අපෙන් බෙරෙන්න ලොල්
    tho 50k gahanne bump ma daalaa. ube nama type karala bump type karahama 20k withara kiyala enawa :lol: kohomada wade :lol:
    :lol::lol: ෆල ෆල ගස් නරියා යන්න වැදගත් සමාජිකයන්ට මඩ නොගහා හිටපන්:lol::lol::(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    okata sex video clip 2-3k yawapan gayan kuwait ge nama dalaa :lol::lol::lol::lol:
    අපෝ එළකිරි ඇවිත් ඉවරයි ආයෙම.. :eek:

    deviyaa me welawe niggata birthday ekata wish koranaw :lol: poddak awilla balapan :lol:
    ඔය වලතරයා මට පේන්න බෑ බං.. කමක් නෑ ලින්කුව දියන් බලන්න..:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ත්‍රෙඩ් එක මකන්න එපා අමාරුවෙන් දාන පොස්ට් හැමදාම නැති වෙනවා 50 ගහන්න කිට්ටුයි විකාර කරන්න හදන්න එපා:lol::lol:

    :lol:
    :lol::lol::lol:
    අපෝ.. ඒක මකනවා.. මගේ ඇඟටත් මොකක්ද වෙලා ගියා එහෙම කිව්වම..:(
    හෙට සිල් ගන්නවයි උඹ..? :rolleyes:


    සිල් අරං පුරුද්දක් නෑ බං :(
    හෙට අම්මලගෙ ඉස්කෝලෙ දන්සලක් දෙනවා. ඒකට පොඩ්ඩක් ඔලුව දාලා එන්න ඕනෙ. :yes:
     

    aruna47

    Well-known member
  • අෆො ජිටි ඔවා බලන්නෙ නැහැ බන් දැන් :lol::lol: දැන් ක්‍රියා කරලා බලන වයස පොර:rofl:

    අනෙ හා කොහොම නැටුවත් මෙකෙනෙ නටන්නෙ :lol::lol: අපෙන් බෙරෙන්න ලොල්

    :lol::lol: ෆල ෆල ගස් නරියා යන්න වැදගත් සමාජිකයන්ට මඩ නොගහා හිටපන්:lol::lol::(

    hqdefault.jpg


    තොට හෙන ගහපන් වල මුසලයා :lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    online community ekak kiyana eka study karanna. eka wide area ekak. oya hithana tharam podi na. anyway oka gana dan explane karanna ona na. ekata wenama thread ekak use karamu :P:D
    අන්න වැරදිච්ච තැන, යාලුව, අනික් කොමියුනිටි වල අපි විසින් සර්ච් කරපු දෙයක් හෝ අපි විසින් තෝරාගත් අයෙකු හෝ කන්ඩායමක දේවල්, අදහස් මතවාද විතරයි අපිට පේන්නෙ, ඒත් ෆෝරම් එකක හෝම් පේජ් එකේම නැත්නම් සෙක්ෂන් එකක් ඕපන් කරපු ගමන් හැමෝගෙම අදහස් තියෙන දේවල් බලන්න පුලුවන්, ඒ නිසා අනිත් කොම්යුනිටි වලට වැඩිය ෆෝරම්වල නීති තදයි, මෙන්න මේ වෙනස නිසා තමයි ෆෝරම් කියන්නෙ නැත්නම් අනිත් කොමියුනිටි ස්ක්‍රිපිට් එක්ක වෙනසක් නැතිවෙනව. දන්නෙ නැත්නම් කෝස් එකක් කරලවත් ඉගෙනගන්න
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D

    :lol::lol::lol::lol:ඇඩෙන්න රිදිලා හොදටම රිදිලා නාකියාට:(
    මොකක්ද බොල නාකි :angry:

    ඕෆ් ටොපික් චැට් කරන්න එපා බොල ත්‍රෙඩ් එක විගහට ක්ලෝස් කරයි :confused:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    කිරි කියා ගොම බුදින
    දනෝ විඳවති නොදැන
    දියෙන් කිර වෙන් කරන
    නුවණ ගොම යට නිදන"
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකක්ද බොල නාකි :angry:

    ඕෆ් ටොපික් චැට් කරන්න එපා බොල ත්‍රෙඩ් එක විගහට ක්ලෝස් කරයි :confused:
    :lol::( එකත් ඇත්ත
    පැටියා;15184334 said:
    :lol::lol::lol:


    සිල් අරං පුරුද්දක් නෑ බං :(
    හෙට අම්මලගෙ ඉස්කෝලෙ දන්සලක් දෙනවා. ඒකට පොඩ්ඩක් ඔලුව දාලා එන්න ඕනෙ. :yes:
    :cool::cool:
    hqdefault.jpg


    තොට හෙන ගහපන් වල මුසලයා :lol::lol:
    :lol::lol::lol: දැන් ඉස්සර වගෙ ජිටි නැත්තෙ එකයි
    කිරි කියා ගොම බුදින
    දනෝ විඳවති නොදැන
    දියෙන් කිර වෙන් කරන
    නුවණ ගොම යට නිදන"
    ආහ් සතලන්:love::love::love::love::love::love::love:
     
    Status
    Not open for further replies.