elakiri android app

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ඇයි බන් එලකිරියට android app එකක් නැත්තේ..පුලුවන් එකෙක් ඉන්නවා නන් හදලා දාපන්කො..
 
  • Like
Reactions: GayanX

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    එහෙම ඇප් හදන්න පුලුවන් උනාට සයිට් එකකට ඇප් එකක් හදන්න බැහැ
    මොකද ඒකට සයිට් එකෙන් ඩේට ගන්න විදියක් තියෙන්න ඕන

    මේක හදලා තියෙන්නෙ vBulletin වලින් නිසා ඩේට ගන්න API එකක් තියනවා. ඒත් ඒකට API Key එහෙම ඕන. මම හිතන්නෙ නැහැ සයිට් ඇඩ්මින් එහෙම කාටවත් API කී එකක් දෙයි කියලා මොකද ඒ කී එක මිස් යූස් කරන්න හැකියාවක් එහෙම තියන නිසා
     
    aduma tharame elakiri talk thred tika kiywannawath app ekak thiynwa nan hodai ban..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    aduma tharame elakiri talk thred tika kiywannawath app ekak thiynwa nan hodai ban..

    තියන ලේසිම දේ තමයි මොබයිල් ෆරෙන්ඩ්ලි තීම් එකක් දාන එක
    කරනවා කරනවා කිවුවට ඒක හදන්නෙ නැහැනේ ඒකනේ සීන් එක
     
    :(:(:(