machanla mata kiyanawada androdi gingerbeard hoda nadda kiyala
ehema karanna puluwanda math mewa gana danne na ban
use karalanam nae machan eth aluthen ena soft ehama support karanne nethi wei
parana os ekak nisa .. root karapan aragena



Flightradar24 Pro
![]()
![]()
මෙම මෘදුකාංගය PRO වර්ෂන් එකක් ... මේකේ ලයිට් වර්ෂන් එක ගුගල් ප්ලේ එකේ නොමිලයේ ලබා ගන්න පුළුවන්PRO වර්ෂන් එකේ Flights Simulate වන හැටිත් අපිට බලාගන්න පුළුවන් ඒවායේ විස්තරත් සමගම .. මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රැවල් කරන සහ තමුන්ගේ අය පිටරටක සිට පැමිණෙන වෙලාවත්, ගමනාන්තයට කොපමණ වෙලාවක් ගත වෙනවාද කියලත් බලාගැනීමට පිටුවහලක් වේවි
![]()
මේක ලංකාවට විතරක් නෙමේ ඕනෑම රටක මැප් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්
අනික මේක offline පාවිච්චි කරන්න පුළුවන් නිසා කිසි අමතර වියදමක් යන්නෙත් නෑ 
.. මම මේක ටෙස්ට් කරා ලෙසටම වැඩ