Elakiri Anduwa.

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
මොකටෝ දෙකක්..ජාතිය ගොඩනගන්නත් එපෑ..මගේ අමාත්‍යංශේ ඔය වගේ වැඩ වලට පස්ස ගහන්නෑ ඔන්න ඔහෙ ඒකාබද්ධ කරලා දාමු

eththa eka hodai mokada ube amathayansen karana weda walata matath lakunu da ganna puluwan. :D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
kansa mallinam niyameta galapenawane???
miniha kamathiunoth danma sthira karanna thibba.ko pora online nadda??
13.gif
පොර විශේශ රාජකාරිවලට ස්විස්ටර්ලන්තේ ගියානේ....ලබන පෝයට එන්නේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මහජනතාව වරිපනම්, ආදායම් බදු ගෙවනකම් සල්ලි ප්‍රශ්නයක් නෑ
අපේ අරමුණ ජනතාව නොතලා එයාලට අබමල් රේණුවකවත් හානියක් නොකර අපේ මල තලා ගන්නනේ..ඔහොම යං..මුදල් ඇමැත්තා අළුතින් උළුවහු වලට ටැක්ස් එකක් ගහනවා කිව්වා
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
චී චී මගේ නෑනේ ඔය දෙපිට ගේම්..මං එළිපිට ගාන ඉල්ලනෝ දුන්නොත් හොදයි ..නැත්නම් ඒත් හොදා..සංචාර නොගියට කමක් නෑ..ටිකට් වීසී කරන්න එපා..,මගේ යන්න කැමති නෑයො එහෙම ඉන්නවා:nerd:

hari hari aulak ne widesha sancharayak yanna hoda ratak kiyapan. ube neyoth mage amathayanse gane geniyannam. :D
 

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    kattiyage adahas saratama yanawa wage ela elazzzzzzzzz
    thawa thanathuru tikakuth nam karala aewata kattiyawa path karala anduwa shakthimath karanna oneeee
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    SALE !! SALE !! SALE !! SALE !! SALE !! SALE !!
    Canon,Olympus,Sony,Kodak වැනි සියලුම වර්ග වල Camera සඳහා විමසන්න....
    ඉතා අඩු මිලට.....තොග අවසන් වන තුරු පමණක් මෙම දීමනා වල0ගු වේ...
    ;););););););););)
    ලිපිනය:-එළකිරි කම්කරු අමාත්‍ය0ශය,
    එළකිරි.com


    uba danma wade patan aran wage
    ela ela
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මිනිස් චර්යා පිලිබඳ ඇමති , මට ඕන.
    චර්යා කිව්වෙ? :eek:ඒවයෙත් ප්‍රභේද තියෙනවනෙ.;) අනික නොමිනිස් චර්යාත් කවුරු හරි බලන්න එපායැ.ඒවනෙ වැඩි.:shocked:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    me kathawa mudal amathita ahunoth upset neda?:confused:
    නෑ නෑ ....... දේශපාලනය වනාහී එකම මඩගොහොරුවකි කියලා කොහෙද ඉන්න විදග්ධයෙක් කියපු දවසෙ ඉදලා.... අපි ඔක්කොම සමගියෙන් සමාදානයෙන් බෙදා හදා ගන්නවලු......... ඊලග අවුරුදු 5 ගැනත් හිතන්න එපෑ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    hari hari aulak ne widesha sancharayak yanna hoda ratak kiyapan. ube neyoth mage amathayanse gane geniyannam. :D
    11.gif
    එහෙම එන්නකෝ ඇමති තුමා..දැන් සයිබීරීයාව හරි ස්වාසලන්තය හරි තමයි යන්න ඉතුරු වෙලා තියෙන්නේ..බෙලෝ රුසියාව යි කසකස්තානයටයි සම්බාධක මොනවත් කරන්න බෑ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    චර්යා කිව්වෙ? :eek:ඒවයෙත් ප්‍රභේද තියෙනවනෙ.;) අනික නොමිනිස් චර්යාත් කවුරු හරි බලන්න එපායැ.ඒවනෙ වැඩි.:shocked:

    හැසිරීම් , සියලුම වර්ගයේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපේ අරමුණ ජනතාව නොතලා එයාලට අබමල් රේණුවකවත් හානියක් නොකර අපේ මල තලා ගන්නනේ..ඔහොම යං..මුදල් ඇමැත්තා අළුතින් උළුවහු වලට ටැක්ස් එකක් ගහනවා කිව්වා
    ජනතාව උළුවහු නැතුව ගෙවල් හදන්න ක්‍රමයක් හොයාගනීද?......නව සොයාගැනීම් තහනම් කරන්න ඕනෙ