මොකටෝ දෙකක්..ජාතිය ගොඩනගන්නත් එපෑ..මගේ අමාත්‍යංශේ ඔය වගේ වැඩ වලට පස්ස ගහන්නෑ ඔන්න ඔහෙ ඒකාබද්ධ කරලා දාමු
eththa eka hodai mokada ube amathayansen karana weda walata matath lakunu da ganna puluwan.

මොකටෝ දෙකක්..ජාතිය ගොඩනගන්නත් එපෑ..මගේ අමාත්‍යංශේ ඔය වගේ වැඩ වලට පස්ස ගහන්නෑ ඔන්න ඔහෙ ඒකාබද්ධ කරලා දාමු

පොර විශේශ රාජකාරිවලට ස්විස්ටර්ලන්තේ ගියානේ....ලබන පෝයට එන්නේkansa mallinam niyameta galapenawane???
miniha kamathiunoth danma sthira karanna thibba.ko pora online nadda??![]()
Api Kawadath Issarahin...Dannawane ape pelapatha...mu anduva thorannath issellama business patan aragena..
Neethi virodiii macna ova


මහජනතාව වරිපනම්, ආදායම් බදු ගෙවනකම් සල්ලි ප්‍රශ්නයක් නෑ

අපේ අරමුණ ජනතාව නොතලා එයාලට අබමල් රේණුවකවත් හානියක් නොකර අපේ මල තලා ගන්නනේ..ඔහොම යං..මුදල් ඇමැත්තා අළුතින් උළුවහු වලට ටැක්ස් එකක් ගහනවා කිව්වාමහජනතාව වරිපනම්, ආදායම් බදු ගෙවනකම් සල්ලි ප්‍රශ්නයක් නෑ
චී චී මගේ නෑනේ ඔය දෙපිට ගේම්..මං එළිපිට ගාන ඉල්ලනෝ දුන්නොත් හොදයි ..නැත්නම් ඒත් හොදා..සංචාර නොගියට කමක් නෑ..ටිකට් වීසී කරන්න එපා..,මගේ යන්න කැමති නෑයො එහෙම ඉන්නවා![]()

![]()
eka ubalage kamaththak![]()
![]()
elakiri anduwa diunu wenawanam echcharai

SALE !! SALE !! SALE !! SALE !! SALE !! SALE !!
Canon,Olympus,Sony,Kodak වැනි සියලුම වර්ග වල Camera සඳහා විමසන්න....
ඉතා අඩු මිලට.....තොග අවසන් වන තුරු පමණක් මෙම දීමනා වල0ගු වේ...
ලිපිනය:-එළකිරි කම්කරු අමාත්‍ය0ශය,
එළකිරි.com
චර්යා කිව්වෙ?මිනිස් චර්යා පිලිබඳ ඇමති , මට ඕන.
ඒවයෙත් ප්‍රභේද තියෙනවනෙ.
අනික නොමිනිස් චර්යාත් කවුරු හරි බලන්න එපායැ.ඒවනෙ වැඩි.
නෑ නෑ ....... දේශපාලනය වනාහී එකම මඩගොහොරුවකි කියලා කොහෙද ඉන්න විදග්ධයෙක් කියපු දවසෙ ඉදලා.... අපි ඔක්කොම සමගියෙන් සමාදානයෙන් බෙදා හදා ගන්නවලු......... ඊලග අවුරුදු 5 ගැනත් හිතන්න එපෑme kathawa mudal amathita ahunoth upset neda?![]()
anduwe diunuwa gena kiyanna dan ne. kattiyama emathi kam gaththa gaman widesha sanchara gahanna balagena inne.![]()

hari hari aulak ne widesha sancharayak yanna hoda ratak kiyapan. ube neyoth mage amathayanse gane geniyannam.![]()
චර්යා කිව්වෙ?ඒවයෙත් ප්‍රභේද තියෙනවනෙ.
අනික නොමිනිස් චර්යාත් කවුරු හරි බලන්න එපායැ.ඒවනෙ වැඩි.
![]()
පොර විශේශ රාජකාරිවලට ස්විස්ටර්ලන්තේ ගියානේ....ලබන පෝයට එන්නේ

ජනතාව උළුවහු නැතුව ගෙවල් හදන්න ක්‍රමයක් හොයාගනීද?......නව සොයාගැනීම් තහනම් කරන්න ඕනෙඅපේ අරමුණ ජනතාව නොතලා එයාලට අබමල් රේණුවකවත් හානියක් නොකර අපේ මල තලා ගන්නනේ..ඔහොම යං..මුදල් ඇමැත්තා අළුතින් උළුවහු වලට ටැක්ස් එකක් ගහනවා කිව්වා
me kathawa mudal amathita ahunoth upset neda?![]()

