Mal mal ewa balanna amarui ban aathmayak nathi ekek wage wenawame likey
meka patta
![]()

අඩේ පට්ට thread එක +Rep
one punch man එකේ English dubbed එක තවම Release වෙලා නැද්ද? දැන් හෙන කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා
Subs බලන්න ගියහම එපා වෙනවා මචන් Anime වල ආතල් එක හරියට ගන්න බැහැ ඇනිමේෂන් එකට වැඩිපුර focus එක දෙන්න ඕන sub කියෝනවට වඩා.
Tokyo Ghoul.
මේකේ English dubbed තියෙනවා youtube එකේ season 2 ම තියෙනව.
![]()
මේකේ කැමතිම character එක තමා Uta (the mask maker)
![]()
Elfen Lied (මේක ටිකක් 18+ එකක්. ඒ උනාට එක එච්චර අවුලක් නැහැ බලද්දී)
![]()
මේකෙත් dubbed version එක තියෙනවා youtube වලත්.
Anime වලට බනින උන් එක්ක වාද කර කර උන්ට explain කරන්න බැහැ.
එහෙම එකෙක් ආවොත් මේ වීඩියෝ එක බලපන්
download wenna damma
Legend of Korra
![]()
Dragons
![]()
avatar anime ekakda? sure na



Shingeki no Kyojin (Attack on Titan)
![]()

no idea bro
danna widihata nam anime
ekai damme
eth anime kiyanne japaneese feed nisa poddak conflict ekak tiyenawa
naha kiyanna ba
![]()