.::Elakiri Awards නාමයෝජනා Group 4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,899
    3,273
    113
    Inside Your Laptop ;)
    .::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

    Main Page >> http://www.elakiri.com/forum/showthread.php?t=1118343


    මා හට ලැබී ඇති කණ්ඩායම සඳහා නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ... අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත. පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...



    # වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha)



    පසුව අදාල නම් සමග ත්‍රෙඩ් 4ක් (අදාල ඉසව් ) එක ත්‍රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් එකක් ඉදිරිපත් කෙරේ ... සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....(2010 - 2011 වසර සඳහා )


    Thanks to :- tharinda76
    and Thushky1993 for typing :D ;)



    GROUP 01 : tharinda76
    (අදාළ වන ත්‍රඩ් ඒ ඒ කණ්ඩායම් වලට පහලින් දැක්වේ )

    # ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

    # හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

    # හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

    # වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )



    GROUP 02 : Samantha567

    # වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

    # වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ

    # වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

    # වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
    Year)



    GROUP 03 : Maduranga IT
    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

    # වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ

    # වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
    Troubleshooting) යන අංශයේ

    # වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )



    GROUP 04 : urajdrlk

    # වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ



    GROUP 05 : Inshaffadhil

    # වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

    # වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

    # වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු

    # වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )



    මෙය සාර්ථක කරගැනීමට ඔබගේ නොමද සහයෝගය අප වෙත ලබා දෙන්න
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,740
    3,434
    113
    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    image.php

    gayankuwait



     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,899
    3,273
    113
    Inside Your Laptop ;)
    elaz !! thumbs up !! all da best !! :D

    Thanks to you bro :) අද මගෙත් එක්ක වැඩ කරන එකාලා එකෙක්වත් නෑ මචෝ..... :no::frown::growl::angry: ඔක්කොම වැඩ ටික මගේ කර උඩ .... :( :sorry: හිරවෙලා ඉන්නේ අම්බානක .....!! :baffled::dull::oo:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    18,712
    1,132
    113
    192.168.1.1
    Sexiest Threader Of the Year -Po Di-Al

    වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක - cspmaxx (http://www.elakiri.com/forum/showthread.php?t=1040187) & other threads too

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - WICKILEAKS

    menna mage idea........judge board eka poddak salakala balanna
     
    Last edited:
    • Like
    Reactions: Po Di-Al

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,792
    1,485
    113
    නෙතූෂි අක්කි ගාව
    Sexiest Threader Of the Year -Po Di-Al

    වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක - cspmaxx (http://www.elakiri.com/forum/showthread.php?t=1040187) & other threads too

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - WikiLeaks

    menna mage idea........judge board eka poddak salakala balanna


    මමත් අයියත් එක්ක ඇග්රි වෙනවා :yes::yes: