.::Elakiri Awards නාමයෝජනා Group 4::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උබ දැන් ඉතුරු පැය ටිකෙත් නිදියන්නෙ නැතුව පැයෙන් පැයට image දාන්නද කල්පනාව ! :lol::lol:
එල එල :love:

නෑ මම හෙට ගොඩාක් බිසී මචෝ... ඔෆීස් එකේ වැඩ ගොඩ ගැහිලා...
මේක ආදර්ශයට අරගෙන ඔන්න උඹල හරි හෙට වැඩේ දීපන් ඈ.......... :yes::yes:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ මම හෙට ගොඩාක් බිසී මචෝ... ඔෆීස් එකේ වැඩ ගොඩ ගැහිලා...
    මේක ආදර්ශයට අරගෙන ඔන්න උඹල හරි හෙට වැඩේ දීපන් ඈ.......... :yes::yes:

    උදේ නම් ඔලුව උස්සනව බොරු :sorry:
    හෙට හවස අන්තිම පැය හයේ නම් දෙන්නම් වැඩේ ලෙසටම !
    7.gif

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මම හෙට ගොඩාක් බිසී මචෝ... ඔෆීස් එකේ වැඩ ගොඩ ගැහිලා...
    මේක ආදර්ශයට අරගෙන ඔන්න උඹල හරි හෙට වැඩේ දීපන් ඈ.......... :yes::yes:

    උදේ නම් ඔලුව උස්සනව බොරු :sorry:
    හෙට හවස අන්තිම පැය හයේ නම් දෙන්නම් වැඩේ ලෙසටම !
    7.gif

    11.gif
    After 12 PM Wage Up Ekak Denna Puluwan
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නාම යෝජනා ඉදිරිපත් කිරීම 2012.04.24 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ..........
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ‍මෙම කැටගරියේ සහය විනිසිකරුවෙක් නොවන බැවින්

    ndimal සහ

    kumara456 සොයුරන් ද

    supzTer සොයුරියද හොදම ග්‍රැෆික් නිර්මාන කරුවන් සදහා වූ තරගයට යෝජනා කරමි!!!!!!!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    2012 අප්‍රේල් මස 24 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
     
    Last edited: