ඇහ්..පැටියා මාළු බානවද/ ඔරු පදිනවද![]()
උඹට පිස්සුද බන්? එළකිරියේ එවුන් ඕවා කරනවද? ඕකා සිප්පි කටු ඇහිඳලා packet කරලා සුද්දන්ට විකුනනවා.


ඇහ්..පැටියා මාළු බානවද/ ඔරු පදිනවද![]()


කොරින්ට 68 දැන් වයස. ලඟදි b'day එක තිබ්බේ. ඒ කියන්නේ අශ්මි ඇන්ටි වැරදුනා අක්කිගෙ වයස හිතාගත හැකිනේ.
(මම හිතන් ඉන්නේ හොඳම ලිඳේ පැනීමේ Award එක Ashmi අක්කිට offer කරන්න.)

හොඳම විහින් ළිඳේ පැනීමඋඹට පිස්සුද බන්? එළකිරියේ එවුන් ඕවා කරනවද? ඕකා සිප්පි කටු ඇහිඳලා packet කරලා සුද්දන්ට විකුනනවා.![]()

අම්මප කියහං....
අපි කැපුනෝ...මළගෙදරක යන්න තීනවා..
ඔටෝමොබයිල් ත්රෙඩ් එක පොඩ්ඩක් බම්ප් කරහල්ල ඈ![]()

Na Na..mata nan Mathaka Henry L kiyala kenekwa..Mathaka Nadda kaba adinna gihin chater wechcha chaterwilla Oya..![]()

enough said 
Ko Yako meke mechchara wela maragaththa ewwo?![]()


හප්පා... වනේ වන හතුරෙක්ටවත් මෙහෙම ක්ෂණික ළිං සෙට් වෙන්න එපා... කාගේ වුනත් දරුවෙක්නේ දෙය්යනේ...![]()


බස් ජැක්?![]()

අපි කැපුනෝ...මළගෙදරක යන්න තීනවා..
ඔටෝමොබයිල් ත්රෙඩ් එක පොඩ්ඩක් බම්ප් කරහල්ල ඈ![]()

Ko Yako meke mechchara wela maragaththa ewwo?![]()
මාව එලෙව්වා දැන් හොරෙන් බලන් ඉන්නවා