Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;19487287 said:
    :D මාව එලෙව්වා දැන් හොරෙන් බලන් ඉන්නවා

    මෙන්න මෙහෙට වරෙන් බන්. . කෝ උබේ මැන්ගෝ ෆ්‍රේන්ඩ් පැටියා? :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹව expose කරලා thread එකක් දාන්න කියාපු වෙලාව. :P

    jon-stewart-huh.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol:

    පස්සේ නහයෙන් අඩන් නැතුව සෙරප්පු දෙක පරිස්සම් කරගනින්.. :lol:

    මේ ඊයෙ පෙරේදා එකකට ගිහින් සෙරෙප්පු දෙකකට කෙළවුනා:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මේ ඊයෙ පෙරේදා එකකට ගිහින් සෙරෙප්පු දෙකකට කෙළවුනා:(

    කොහෙද ඉතින් උබලා මලගේ කියාගෙන ගියාට එන්නේ කකුල් 4න් නේ. .
    මන් දන්නැද්ද ඉතින්. . :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    4gTqPXk.jpg

    මොකද නැත්තෙ යකෝ...මළගෙදර ඇතුලට යන්න සෙරෙප්පු ගලවනවා දොරකඩින් ගොඩක් අය...මේ ඊයෙ පෙරේදත් මගේ සෙරෙප්පු දෙකක් නැතිඋනා....

    කොහෙද තෝ..ළිඳෙන් ගොඩ එන්න බෑ ආයේ ළිං ගැට්ටේ කකුල හප්පගෙන ළිඳට වැටෙනවා:lol::lol::lol:

    උඹ දාපු පෝස්ට් එක උඹ මකන්න කලින් මං ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා...ආයෙත් ළිඳේ :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    4gTqPXk.jpg

    මොකද නැත්තෙ යකෝ...මළගෙදර ඇතුලට යන්න සෙරෙප්පු ගලවනවා දොරකඩින් ගොඩක් අය...මේ ඊයෙ පෙරේදත් මගේ සෙරෙප්පු දෙකක් නැතිඋනා....

    කොහෙද තෝ..ළිඳෙන් ගොඩ එන්න බෑ ආයේ ළිං ගැට්ටේ කකුල හප්පගෙන ළිඳට වැටෙනවා:lol::lol::lol:

    උඹ දාපු පෝස්ට් එක උඹ මකන්න කලින් මං ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා...ආයෙත් ළිඳේ :lol::lol::lol:

    තෝ මේ විනාඩියට ඒකත් දැක්කද? :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මොකද නැත්තෙ යකෝ...මළගෙදර ඇතුලට යන්න සෙරෙප්පු ගලවනවා දොරකඩින් ගොඩක් අය...මේ ඊයෙ පෙරේදත් මගේ සෙරෙප්පු දෙකක් නැතිඋනා....

    කොහෙද තෝ..ළිඳෙන් ගොඩ එන්න බෑ ආයේ ළිං ගැට්ටේ කකුල හප්පගෙන ළිඳට වැටෙනවා:lol::lol::lol:

    උඹ දාපු පෝස්ට් එක උඹ මකන්න කලින් මං ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා...ආයෙත් ළිඳේ :lol::lol::lol:
    ආයෙමත් ළිද පමණි!!!!

    අම්මප ජෙසා උඹ තම දවසකටත් මිනිහා!:P:lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අශ්මි එන්න කලින් ඕක මකපන්කෝ මචන්. නැත්නම් ඕක ගැන මාස 6ක් වත් කියවයි. :sorry:

    ආශ්මි අක්කට වීඑම් එකක් දාන්න හැදුවේ මං මේ.....එපාද:(
     
    Status
    Not open for further replies.

    Similar threads