![]()
මොකද නැත්තෙ යකෝ...මළගෙදර ඇතුලට යන්න සෙරෙප්පු ගලවනවා දොරකඩින් ගොඩක් අය...මේ ඊයෙ පෙරේදත් මගේ සෙරෙප්පු දෙකක් නැතිඋනා....
කොහෙද තෝ..ළිඳෙන් ගොඩ එන්න බෑ ආයේ ළිං ගැට්ටේ කකුල හප්පගෙන ළිඳට වැටෙනවා
උඹ දාපු පෝස්ට් එක උඹ මකන්න කලින් මං ප්රින්ට් ස්ක්රීන් එකක් ගත්තා...ආයෙත් ළිඳේ

2016th patan ganne linda pathule indan..Ane manda mewa..






