


නාමයෝජනා භාරගැනීම අද දින (බදාදා, 30) රාත්‍රී 12න්
අවසන් වන බැවින් ඉක්මන් කරන්න. අදම ඔබේ
නාමයෝජනා ඉදිරිපත් කරන්න.
බ්‍රහස්පතින්දා උදෑසන වන විට මෙම ත්‍රෙඩ් එක close
කිරීමට කටයුතු යොදා ඇත.
බ්‍රහස්පතින්දා සවස 4න් පසු Poll එක දමා චන්ද විමසුම
කරන බැවින් ඔබගේ වටිනා චන්දය පල කිරීමට
පැමිණෙන්න.
වැඩි විස්තර Poll ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වන්න.
ඉක්මන් කරන්න තවත් පැය 10 කට ආසන්න කාලයක් පමණක් ඉතිරිව තිබේ.
මෙන්න ඔබේ වෙලාවයිසමාවන්න මෙතෙක් ලිස්ට් එක දැමීමට ප්‍රමාද වුයේ ප්‍රිය බිරිඳ සමඟ BMICH එකේ කඩේ යාම නිසාවෙනි
Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015
මෙන්න දැනට නම් යෝජනා වී ඇති නම් සහ එම නම් යෝජනා වී ඇති වාර ගණන
- Shamil Max - 1
- CrazyBuddy - 3
- WhiteWalker - 4
- labu gediya - 3
- රත්තරං - 2
- wije99000 - 2
- සොහොන - 1
- Fox Mulder89 - 1
- rocat90 - 1
- Anti bbs - 1
- scurvy - 1
- NUWAN BUWA - 1
- JesonRulez - 1
- amasin - 1
- Silly point - 1
නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වන බව කරුණාවෙන් සලකන්න
මේ ඔබට ඇති අවසන් හොරාවයි
ඔබේ තේරීම සුපිරි 10 දෙනාගේ වටයේ රඳවන්න යෝජනා කරන්න