Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015 - මනාපය ලබාදෙන්න

Elakiri Awards 2015 - හෝදම විහිලු &#3501

  • WhiteWalker

    Votes: 8 14.3%
  • labu gediya

    Votes: 13 23.2%
  • CrazyBuddy

    Votes: 10 17.9%
  • රත්තරං

    Votes: 9 16.1%
  • wije99000

    Votes: 5 8.9%
  • Shamil Max

    Votes: 0 0.0%
  • JesonRulez

    Votes: 6 10.7%
  • සොහොන

    Votes: 4 7.1%
  • Fox Mulder89

    Votes: 1 1.8%
  • rocat90

    Votes: 0 0.0%

  • Total voters
    56
  • Poll closed .

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වසරේ හොඳම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එක - 2015 සඳහා දැනට ප්‍රකාශිත ඡන්ද මට්ටම අනුව මෙතෙක් ප්‍රථිපළය මෙසේය






වාහන හින්ද කාපු කටු - polwattacom
bar2-l.gif
bar2.gif
bar2-r.gif
clear.gif
47

වෑන් මොඩිෆිකේශන් - IDG
bar3-l.gif
bar3.gif
bar3-r.gif
clear.gif
15

වාහන වල දෝශ සෙවීමේ සටහන් - Mr.Tom
bar4-l.gif
bar4.gif
bar4-r.gif
clear.gif
9

ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ - Mr.Tom
bar5-l.gif
bar5.gif
bar5-r.gif
clear.gif
5

HOW TO OPEN LC FROM SRI LANKA- creed1
bar6-l.gif
bar6.gif
bar6-r.gif
clear.gif
2

අපි නොදන්න ටයර් - රත්තරං
bar1-l.gif
bar1.gif
bar1-r.gif
clear.gif
4

වාහන දුම් පරීක්ෂාව ගැන ඔබත් දැනගන්න - Mr.Tom
bar2-l.gif
bar2.gif
bar2-r.gif
clear.gif
4

වරෙව් මරා ගන්න - mahesh1927
bar3-l.gif
bar3.gif
bar3-r.gif
clear.gif
1

මාසෙකට ලක්ෂ 2 - 2.5ක් ලේසියෙන් - රත්තරං
bar4-l.gif
bar4.gif
bar4-r.gif
clear.gif
5

නිසාන් ලීෆ් - රත්තරං
bar5-l.gif
bar5.gif
bar5-r.gif
clear.gif
8


:cool::cool:



ඔබට හෙට දින එනම් 01.02.2016 උදෑසන 11.42 තෙක් මනාප පළකිරීමට අවස්ථාව ඇත
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මඩ :growl: :growl:
මං කොහෙද කියපල්ල විහිළු තහලු ලබා දුන්නෙ :dull: :dull:
මගෙන් අහන්නෙවත් නැතුව චරිතය ඝාතනය කරල :dull: :dull:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Elakiri Awards - 2015

    තනිකර මාෆියාවක්

    සවිස්තරව පසුව ඉදිරිපත් කරන්නම්​

    කියනදේ පැහැදිලිව කිව්වොත් හොදයි නේද බොරුවට චෝදනා කරන්නේ නැතුව? :dull::dull::dull:

    මම කිසි කෙනෙක්ට චෝදනා කලේ නැහැ. මම කිව්වේ මගේ මතය.

    ඔයා මේක තනිකර මාෆියාවක් කියලා විස්තර පස්සේ කියන්නම්ලු..
    දැන් කෝ මොකක්ද ඔයාගේ මතය? දැන්ම කියනදේ කිව්වනම් හොදයි නේද?
    කලු චරිතය නම් අයින් කලා . . අනිත් ත්‍රේඩ් අතර ඒවගේ ත්‍රේඩ් නෑනේ. . ත්‍රේඩ් 11ක් තියෙනවා පෝල් 11ක් තියෙනවා..
    ඔබතුමාගේ ප්‍රශ්නය දැන්ම ඉදිරිපත් කලොත් විනිශ්ය මන්ඩලයේ 12ටත් සන්විදායකටත් කියලා වැරද්දක් තියෙනවනම් නිවැරදි කරන්න පුලුවන්..

    අවශ්‍ය පුද්ගලයින්ට දැනටමත් දැනුම් දිල ඉවරයි. සමස්තයක් වශයෙන් මුළු අවර්ඩ් සිස්ටම් එක ගැන විග්‍රහයක් මම කොලම ආවම් කරන්නම්

    චෝදනා ටික මේව

    - සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

    - තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

    - එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

    - ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

    ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්


    2,3,4 නම් ජජ්ලගේ අතින් වුන වැරදි.. ඒක මම පිලිගන්නවා..

    හැබැයි 1 නම් පිලිගන්න බෑ.. මොකද කවුරු සන්විදානය කලත් මුලින් ත්‍රේඩ් එකකින් පෝල් එකට නාම යෝජනා අරන් ඒ අතරින් වැඩියෙන්ම යෝජනා වුන 10 දෙනාව තමයි පෝල් එකට දාලා තියෙන්නේ. .
    මොන ජජ්ද ඔයා කියපු විදියට මම අහවලාට වෝට් කරනවා කියලා පෝල් එකේ කියලා තියෙන්නේ?

    මම පුද්ගලිකව මෙහෙම දෙයක් කියන්නම්..
    වසරේ හොදම උදව්කරුවාව තෝරන්න බාරගත්තේ මම..
    මුලින්ම ත්‍රේඩ් එකක් දාලා නම් ටික ගත්තා..
    මේ තියෙන්නේ ඒක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1717790

    එතනදි මේ විදියට නම් යෝජනාවෙලා තිබ්බා
    http://www.elakiri.com/forum/showpost.php?p=19498374&postcount=191

    සුදු මහත්තයා
    - 1
    නැකැත් රාළ - 2
    රත්තරං - 9
    සොහොන - 2
    කෑප්ටන් Jack Sparrow - 1
    වැඩ්ඩා - 1
    ජොසී - 1
    1118lakmalkumara - 5
    3rdEye - 1
    A. සිරියා - 1
    AWRORA - 1
    agrms - 1
    akila12345 - 1
    akilar25 - 4
    AnuradhaRa - 1
    AntiBSS - 1
    amarawansadinith - 1
    angle hunter - 2
    Ashmi - 2
    ayeshlive - 2
    baba2 - 1
    BlackListMember - 2
    Chapa - 1
    Chathu D - 1
    Creed1 - 4
    Console - 1
    Choppe - 1
    Crazyeranga - 1
    CrazyBuddy - 28
    D@sun - 1
    Dath Kibula - 13
    Dinusha Sankalpa - 1
    DjSpK - 6
    djnick - 1
    dmtx - 4
    DLM - 1
    Don Gascan - 1
    Ereshaz77 - 1
    Elysium - 2
    fitnesslanka - 1
    freak88 - 3
    fire bird - 1
    Gayan_Bc - 2
    gepa - 1
    Hacker T - 1
    hancock - 1
    haridugamlath - 2
    Hi Elakiri - 2
    HKavinda - 1
    honest killer - 1
    hpranathunga - 1
    IDG - 1
    isureka - 1
    isuru_feat - 1
    JesonRulez - 3
    jkperera - 3
    J@S - 1
    kellsupun - 1
    kiripani - 1
    KingCobra - 1
    Kingdewi - 1
    Kolvari - 3
    K_Zone - 3
    Keerthi.mac - 1
    labu gediya - 1
    Lakshan-Seram - 1
    lalinduutj - 1
    LittleCobra - 1
    mAjIc hAt - 1
    Malinga - 1
    Malinga JNC - 1
    Mal Baba - 3
    maxboysl - 2
    manarrow - 1
    Marckhaloce - 1
    Megusta - 5
    MihiCherub - 1
    miyuru4u - 1
    mjayantha - 1
    mldarshana - 2
    MNV - 1
    Mudrana - 3
    Mr. Tom - 15
    NEMISIS - 1
    Nuwan Buwa - 5
    nVIDIA - 3
    Polwattacom - 1
    peter001 - 1
    Perera - 1
    Psych - 3
    priyanka_hdp - 1
    Radioactive - 3
    Radical78 - 1
    Randy6667 - 1
    RePost බුවා- 2
    Ridila tm - 4
    Rider89 - 1
    rooadrunner - 1
    robaiya - 1
    Robinhood wage ekek - 1
    Rocat90 - 1
    rox2030 - 1
    ruwantheekshana - 1
    ryandok - 1
    sachi911 - 1
    Sachith19920726 - 2
    Sakila Kavindu - 1
    SANJEE - 1
    Sara_LK - 1
    scurvey - 1
    SLCRI - 1
    speedmalli - 2
    spgun - 1
    Street Fighter - 1
    sun boy - 1
    sudu pusa - 1
    Thanujaka - 3
    Tharinda76 - 1
    twisted - 3
    tear - 1
    Uraj - 5
    U-tag - 1
    URAJDRLK - 1
    vinura kithmal - 1
    vishwa_ - 1
    wdk - 1
    weligamaya - 1
    whitewalker - 1
    wolsaj - 1
    Wolverine GTR - 1
    XibitZ - 10


    වැඩියෙන්ම යෝජනා ලැබුන නම් 10 මේ තියෙන්නේ


    • CrazyBuddy - 28

    • Mr. Tom - 15

    • Dath Kibula - 13

    • XibitZ - 10

    • රත්තරං - 9

    • DjSpK - 6

    • 1118lakmalkumara - 5

    • Megusta - 5

    • Nuwan Buwa - 5

    • Uraj - 5
    ඔතනදි මම පෝල් එකෙට මගේ නම දාන්නේ නැතුව ඉන්නවා කියන තීරනයේ හිටියේ..
    නමුත් මම අයින් වුනාම ඒ තැන ගන්න එක හා සමානම මනාප 4 බැගින් ගත්ත අය 4 දෙනෙක් හිටියා..
    ඒ 4 දෙනාගෙන් කෙනෙක්ව දාන එක ගැන ගැටලු මතුවුනා.. එක්කෙනෙක්ව දැම්මොත් අනිත් 3 දෙනාට අසාදාරනයක් වෙනවා..
    පස්සේ සන්විදායකගෙත් අනිත් අයගෙත් තීරනය වුනේ ප්‍රශ්නයක් නොවීමට නම් මගේ නම පෝල් එකට දාන්න කියන එක..
    ඒ අවස්තාවේ හැටියට ගන්න වෙන තීරනයක් තිබ්බේ නෑ.. අනික බන් මගේ නම යෝජනා කරපු අය 10ක් හිටියා මන් හිතන්නේ නෑ මගේ නම පෝල් එකේ තිබ්බයි කියලා ප්‍රශ්නයක් වුනා කියලා..


    මේ තියෙන්නේ පෝල් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    මට උබලා කියපන් මම කරපු වැඩේ හරිද වැරදිද කියලා. .

    මේකනම් මට දැන් ඇතිවෙලා බන් . . මම ඉක්මනට තීරනයක් ගන්නවා බන්. .

    කෝ බන් උබලා. . මේවලට කතා කරපල්ලා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1718770
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැම අවුරුද්දෙම එළකිරි එකේ මෙහෙම දෙයක් කරනකොට මේ වගේ චෝදනා එනවා
    එක නිකන් සාමාන්‍ය දෙයක් විතරයි

    අනික තමයි මේක සම්පුර්ණයෙන් විනවිධ භාවයෙන් යුතුව කරල තියෙනවා
    සමාන යෝජනා තියෙන කොට සංවිධායක මණ්ඩලය තීරණය කරපු විධියට තමයි හැම පොල් එකක්ම පබ්ලිෂ් කලේ

    කලින් අවුරුදු වල මීටත් වඩා චෝදනා කරපු අයට අවා
    අවශ්‍ය නම් ඒ දවස් වල පොල් ත්‍රෙඩ් රිසල්ට් ත්‍රෙඩ් බලලා තීරණය කරන්න පුළුවන්

    නම් ගම් ටිකක් එහෙම මෙහෙ වෙලා කියලා පෙනුනා
    සමහර විට එක යාළුකමට ෆිට් එකට දැම්මද දන්නෙත් නැහැ
    Admin ලට වෙනස් කරන්න පුළුවන් ඒවා :yes:

    කාර්යබහුල අවස්තාවක තමයි මේකට සම්බන්ධ උනේ
    අනිත් අයත් එහෙම තමයි මේකට සම්බන්ධ වෙලා ඉන්න අය

    ඒ වගේම තමයි ඔතන දෙන්නම් ජම්බු කියන එකා මට PM එවනවා
    කපල් එකක් ඉන්න පින්තුරයක් එක්ක මේ ඉන්නෙ රත්තරං
    කියලා ෆේස්බුක් ලින්ක් එකක් එක්ක
    මමත් රිප්ලයි එකක් දැම්ම so so කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    උඹට දවසක් වත් යනවා ත්‍රෙඩ් ටික හොයාන බලන්න ගියාම :rofl:

    පෙරහැර ගිහින් ඉවරයි පුටා.. ත්‍රෙඩ් එක ක්ලෝස් :rofl:
    අර ජම්බුවා මට PM එකක් දාල තිබ්බා රත්තරං කියලා
    ෆේස්බුක් ලින්ක් එකක් එක්ක කපල් පික්චර් එකක්
    උගේ නංගිගෙ කියලත් කොට කලිසමක් ගහගෙන ඉන්න කෙල්ලෙක්ගෙ පින්තුරයක් එවල තිබ්බා

    D8E2TTr.jpg

     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැම අවුරුද්දෙම එළකිරි එකේ මෙහෙම දෙයක් කරනකොට මේ වගේ චෝදනා එනවා
    එක නිකන් සාමාන්‍ය දෙයක් විතරයි

    අනික තමයි මේක සම්පුර්ණයෙන් විනවිධ භාවයෙන් යුතුව කරල තියෙනවා
    සමාන යෝජනා තියෙන කොට සංවිධායක මණ්ඩලය තීරණය කරපු විධියට තමයි හැම පොල් එකක්ම පබ්ලිෂ් කලේ

    කලින් අවුරුදු වල මීටත් වඩා චෝදනා කරපු අයට අවා
    අවශ්‍ය නම් ඒ දවස් වල පොල් ත්‍රෙඩ් රිසල්ට් ත්‍රෙඩ් බලලා තීරණය කරන්න පුළුවන්

    නම් ගම් ටිකක් එහෙම මෙහෙ වෙලා කියලා පෙනුනා
    සමහර විට එක යාළුකමට ෆිට් එකට දැම්මද දන්නෙත් නැහැ
    Admin ලට වෙනස් කරන්න පුළුවන් ඒවා :yes:

    කාර්යබහුල අවස්තාවක තමයි මේකට සම්බන්ධ උනේ
    අනිත් අයත් එහෙම තමයි මේකට සම්බන්ධ වෙලා ඉන්න අය

    ඒ වගේම තමයි ඔතන දෙන්නම් ජම්බු කියන එකා මට PM එවනවා
    කපල් එකක් ඉන්න පින්තුරයක් එක්ක මේ ඉන්නෙ රත්තරං
    කියලා ෆේස්බුක් ලින්ක් එකක් එක්ක
    මමත් රිප්ලයි එකක් දැම්ම so so කියලා




    :yes::yes::yes: උඹේ කතාව 100% හරි



    ජම්බුවා නම් නැට්ට පාගගෙන ඉන්නේ.....:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes::yes: උඹේ කතාව 100% හරි
    ජම්බුවා නම් නැට්ට පාගගෙන ඉන්නේ.....:lol:

    ඔන්ලයින් දේවල් වලට මේවා දන්නෙත් නැති මේවල පස් පාගන්නෙ නැති උන්ව දාලා
    වැඩ කරන උන් පොන්ටි වැඩ නොවැ