මේ අවුරුද්දේ ත්‍රෙඩ් නං කියවන්නම බැරි උනා බොලව්..
ඒ හින්ද නොමිනේශන් දෙන්න විදිහක් නෑ..![]()

මෙන්න මෙයා ඇවිල්ලා, ඔයාට pm එකක් දාගන්න බැරුව හිටියා 

මේ...කොටු පනින්න..
අවලං කතා කියන්න එපා මිනිහෝ..


අයියා පොඩ්ඩක් ඉන්නකෝ... මේ මනුස්සයව පවුලේ සංගමයකට දාගෙන ඉන්නේ... තාම ෆුල් එලියට ගත්තේ නෑ... ටික දවසක් ගියාදෙන්කො...මේ...
හරි හමං ත්‍රෙඩ් එකක් දාපං කෝ......
තප්පුලන්නේ නැතුව.....මූකලං බස්සා...![]()
මෙන්න මෙයා ඇවිල්ලා, ඔයාට pm එකක් දාගන්න බැරුව හිටියා
![]()


ඔබතුමාව දානව මැ.කො. විදියට.......මේ අවුරුද්දේ ත්‍රෙඩ් නං කියවන්නම බැරි උනා බොලව්..
ඒ හින්ද නොමිනේශන් දෙන්න විදිහක් නෑ..![]()
මේ...
හරි හමං ත්‍රෙඩ් එකක් දාපං කෝ......
තප්පුලන්නේ නැතුව.....මූකලං බස්සා...![]()
අනේ ඔව් බං pm පිරිලා තිබිලා දවස් තුන හතරකින් එන්න බැරි උනානේ..
වැඩේ ගතියට කරං පලයං..![]()

ඔබතුමාව දානව මැ.කො. විදියට.......

ඕව් ඔයාව විනිශ්ය මණ්ඩලයට ගන්න කියල ගොඩක් ඉල්ලීම් තිබ්බා ඒකට කතා කලේ![]()
මූකලං බස්සෝ කොහෙද මිනිහෝ තප්පුලන්නේ?
කසිප්පු බීල ආව දවසට කෙලින්ම ඇදට පලයං මිනිහො කම්පියුටර් එක ඉස්සරහ වාඩිවෙලා මෙතන නිකං මරු කියවන්නේ නැතුව..


වාහන හින්ද කාපු කටු ...2 ත්‍රෙඩ් එක 2016 ට කලින් දාපු එකක් නිසා බාරගන්න විදිහක් නෑ.
හම්මටසිරි..
මූ නිලුත් වෙලා කොටු තුනකුත් ගහලා..
උඹ එහෙනං පුනුරුත්ථාපනය වෙලා ආ..![]()
ත්‍රෙඩ් එකක් දැම්ම මචං ඒකෙන් හම්බුනේ කොටු..



දැන් ත්‍රෙඩ් එක දාල ඉවරනේ..
මට එන්න බැරි උනා බං නැත්තං වැඩේට සෙට් වෙනවා..
set una...
ත්‍රෙඩ් එකේ නම : Brake Pad ගන්න කලින්...
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :mahesh1297
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1777880
වාහන එකට අඩුයි ත්‍රෙඩ් තව තියෙනව නං යෝජනා කරන්න දැන් ත්‍රෙඩ් එක දාල ඉවරනේ..
මට එන්න බැරි උනා බං නැත්තං වැඩේට සෙට් වෙනවා..
