Elakiri Awards -2105

Status
Not open for further replies.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
චෝදනා ටික මේව

- සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

- තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

- එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

- ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්

:yes:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!
    උබලා කරන් යන වැඩෙ ඉවර කරපල්ලාකො ඉස්සර වෙලා :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!

    අනිවා බන්. . කතාකරලා වැඩක් නෑ බන්. . :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    සොහොන;19508571 said:
    උබලා කරන් යන වැඩෙ ඉවර කරපල්ලාකො ඉස්සර වෙලා :)

    වැඩේ ඉවරයි කොල්ලෝ. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:

    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!

    උබලටත් පිස්සුනෙ බන් වෙන වැඩ නැතුවද මේව කරන්ඩ ගියෙ...මමත් අයින් වෙනව බන් ඕන මගුලක් කර ගනිල්ල...අර ටොම් සහෝදරය කිව්ව හින්දයි භාර ගත්තෙ වැඩේ....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔයාගේ කිඉම 100% පිලිගන්නවා. තව තියනවා.

    ඔබේ චෝදනාපත්‍රයත් දාන්නකො බලන්න

    appatasiri mewa attada..mata nam meter une na..poll 2-3 gihin vote karala awa misak...organize karan unma poll ekatat ena eka wagema samjikayinge nam wala kali dapu eka nam waradi sampuranayenma:no::no:..ehenam meka hinda wenna athi mudarana mamath meka waradi kiyanne

    :dull:

    සොහොන;19508445 said:
    අපේ සේද්රික් පුතා ෂොට් එකක් ගහලා තමයි නම් ටික දාලා තියෙන්නේ :P මාත් මේ එකට දෙහි ටිකක් කපන්න තමා ගියේ

    :P

    2,3,4 නම් ජජ්ලගේ අතින් වුන වැරදි.. ඒක මම පිලිගන්නවා..

    හැබැයි 1 නම් පිලිගන්න බෑ.. මොකද කවුරු සන්විදානය කලත් මුලින් ත්‍රේඩ් එකකින් පෝල් එකට නාම යෝජනා අරන් ඒ අතරින් වැඩියෙන්ම යෝජනා වුන 10 දෙනාව තමයි පෝල් එකට දාලා තියෙන්නේ. .
    මොන ජජ්ද ඔයා කියපු විදියට මම අහවලාට වෝට් කරනවා කියලා පෝල් එකේ කියලා තියෙන්නේ?

    මම පුද්ගලිකව මෙහෙම දෙයක් කියන්නම්..
    වසරේ හොදම උදව්කරුවාව තෝරන්න බාරගත්තේ මම..
    මුලින්ම ත්‍රේඩ් එකක් දාලා නම් ටික ගත්තා..
    මේ තියෙන්නේ ඒක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1717790

    එතනදි මේ විදියට නම් යෝජනාවෙලා තිබ්බා
    http://www.elakiri.com/forum/showpost.php?p=19498374&postcount=191

    වැඩියෙන්ම යෝජනා ලැබුන නම් 10 මේ තියෙන්නේ

    ඔතනදි මම පෝල් එකෙට මගේ නම දාන්නේ නැතුව ඉන්නවා කියන තීරනයේ හිටියේ..
    නමුත් මම අයින් වුනාම ඒ තැන ගන්න එක හා සමානම මනාප 4 බැගින් ගත්ත අය 4 දෙනෙක් හිටියා..
    ඒ 4 දෙනාගෙන් කෙනෙක්ව දාන එක ගැන ගැටලු මතුවුනා.. එක්කෙනෙක්ව දැම්මොත් අනිත් 3 දෙනාට අසාදාරනයක් වෙනවා..
    පස්සේ සන්විදායකගෙත් අනිත් අයගෙත් තීරනය වුනේ ප්‍රශ්නයක් නොවීමට නම් මගේ නම පෝල් එකට දාන්න කියන එක..
    ඒ අවස්තාවේ හැටියට ගන්න වෙන තීරනයක් තිබ්බේ නෑ.. අනික බන් මගේ නම යෝජනා කරපු අය 10ක් හිටියා මන් හිතන්නේ නෑ මගේ නම පෝල් එකේ තිබ්බයි කියලා ප්‍රශ්නයක් වුනා කියලා..

    මේ තියෙන්නේ පෝල් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    මට උබලා කියපන් මම කරපු වැඩේ හරිද වැරදිද කියලා. .

    මේකනම් මට දැන් ඇතිවෙලා බන් . . මම ඉක්මනට තීරනයක් ගන්නවා බන්. .

    සංවිදායකයො තරඟ වලට ඉදිරිපත් වෙනවනම් ඒකෙ ඇති තේරුම මොකද්ද බන් ... සංවිදායකන්ගෙ වගකීම ඒ වැඩේ හරියට මෙහෙයවන එක ... කොහොම උනත් ඕව එච්චර සීරියස් ගන්නෙපා බන් ... පුද්ගලිකව කාටවත් ඇඟිල්ල දික් කරන්නෙ නෑ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!

    තරහා ගන්න එපා මචන් කිව්වට. උබලගේ මුළු ඉවෙන්ට් එකම අවුල් ගොඩක්. එම් එල්දර්ශණ කියලා තියෙන ඒවා බලපන්. උබලා ඒවා පිළිගන්නේ නෑ, ඒ වෙනුවට උබලා නිකම් කණගාටු වෙනවා. දැන් ඉතින් පටන් ගත්තු එක කොහොම හරි ඉවර කරන්න. නමුත් මේකෙන් හරි ඉගෙන ගන්න වැරැද්ද කොතනද කියලා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    සංවිදායකයො තරඟ වලට ඉදිරිපත් වෙනවනම් ඒකෙ ඇති තේරුම මොකද්ද බන් ... සංවිදායකන්ගෙ වගකීම ඒ වැඩේ හරියට මෙහෙයවන එක ... කොහොම උනත් ඕව එච්චර සීරියස් ගන්නෙපා බන් ... පුද්ගලිකව කාටවත් ඇඟිල්ල දික් කරන්නෙ නෑ

    මින් ඉදිරියට කිරිය වෙනුවෙන් තියෙන කිසිදු තරගයකට සන්විදායක හා විනිශ්ය මන්ඩලයේ 12දෙනා සහබාගි නොවේවි. .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ උනාට බන් පව් වැඩේනේ. ඔහොම දානවද? :no:
    උබ මේක කිහිප දෙනෙක්ට විතරයිනේ එව්වේ? පබ්ලික් දැම්මේ නෑනේ?
    පබ්ලික් නම් දාන්න එපා මචන්, ඌ මොක උනත් මේකේ කොල්ලන්ට ගොඩක් උදව් කරලා තියෙනවනේ.

    thread ekakuth dala huththige putha
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    [[/RIGHT]
    ඒ උනාට බන් පව් වැඩේනේ. ඔහොම දානවද? :no:
    උබ මේක කිහිප දෙනෙක්ට විතරයිනේ එව්වේ? පබ්ලික් දැම්මේ නෑනේ?
    පබ්ලික් නම් දාන්න එපා මචන්, ඌ මොක උනත් මේකේ කොල්ලන්ට ගොඩක් උදව් කරලා තියෙනවනේ.

    එවා මෙ පොන්නයා ගානට කරලා ඉවරයි :angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සොහොන;19508595 said:
    උබටත් ඔය ටික කවදා හරි වෙයි ...... වට් ඇප් ගුරුප් එකෙ පොන්නකමට බයිද්දි අපෙත් නම් ගම් දාලා පොන්න ත්‍රෙඩ් දැම්මා නෙද දැන් රත්තන්ටත් එ ටිකම කරා නෙද තො වාගෙ එකෙකුට හෙන ගහනවා බොල :angry:

    meh ponnaya kawda kiyala dannawada gedarata gihilla gahanna
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරන්ට දාල තියෙන ත්‍රෙඩ් එක දැකලා කල කිරුණා බන්. මේකේ මාත් කී දෙනෙක් එක්ක වලි දාගෙන තියෙනවද? දවසක මටත් ඔය වැඩේම ඔය විදියටම කරන්න ඉඩ තියෙනවා. මමත් යනවා බන් කිරියෙන්... :(

    මෙ වාගෙ ගොන් හැත්ත ඉන්නකන් :angry: එක්කො ඔනෙ නැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    උබලටත් පිස්සුනෙ බන් වෙන වැඩ නැතුවද මේව කරන්ඩ ගියෙ...මමත් අයින් වෙනව බන් ඕන මගුලක් කර ගනිල්ල...අර ටොම් සහෝදරය කිව්ව හින්දයි භාර ගත්තෙ වැඩේ....

    අපිත් එහෙම තමයි බන්. . මුන් ටොම් ටයි අපිටයි සේරටම බනිනවා..
    ඕවා කතාකරලා වැඩක් නෑ බන්.. පැත්තකට වෙලා පාඩුවේ ඉමු..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රත්තරන්ට දාල තියෙන ත්‍රෙඩ් එක දැකලා කල කිරුණා බන්. මේකේ මාත් කී දෙනෙක් එක්ක වලි දාගෙන තියෙනවද? දවසක මටත් ඔය වැඩේම ඔය විදියටම කරන්න ඉඩ තියෙනවා. මමත් යනවා බන් කිරියෙන්... :(

    :baffled:
    meke kello vadiye natte meka nisama venna ati ban
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අපිත් එහෙම තමයි බන්. . මුන් ටොම් ටයි අපිටයි සේරටම බනිනවා..
    ඕවා කතාකරලා වැඩක් නෑ බන්.. පැත්තකට වෙලා පාඩුවේ ඉමු..

    මචන් උබලට කවුරුත් බැන්නේ නෑ, උබලගේ තරගයේ අඩුපාඩු තමයි පෙන්වලා දුන්නේ. කවුරු හරි මොකක් හරි පෙන්වලා දුන්නම බන් පොඩ්ඩක් නිහතමානි වෙලා ඒකට ඇහුම්දීලා ,ඒක පිළි අරගෙන වැරැද්ද හදාගනින්. දර්ශණයා උබලට වැරදි පෙන්වුවාම උබ ඒක පිළිගත්තද? නෑනේ, උබ ඒවා පිළිගන්නේ නැතුව උබලට දොස් කියනවා කියලා ඔරොප්පු වෙන්න ගත්තා. අනික එක තමයි බන් තරගයකදි ගල් මුල් එන්න පුලුවන්, ඒවා විදදාරගෙන ඒවාට මුහුණ දෙන්න ආත්ම ශක්තිය ඇති කරගන්න ඕනේ, එතකොට තමයි තරගය සාර්ථක ලෙස ඉවර කරන්න පුලුවන්. :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මින් ඉදිරියට කිරිය වෙනුවෙන් තියෙන කිසිදු තරගයකට සන්විදායක හා විනිශ්ය මන්ඩලයේ 12දෙනා සහබාගි නොවේවි. .

    මේව මහ ලොකු සීන් නෙවෙයි බන් ... කවුරු කරන්න ගියත් ඔය වගෙ සුළු වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් ... අර ගයාන් කුවේට්ගෙ කිරි සප්පයටත් හෙන ගහන කතා කියපු එවුන් මේකෙ හිටියෙ ... එහෙම දෙයක් අපි උඹලට කියල නෑ නෙ :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මචන් උබලට කවුරුත් බැන්නේ නෑ, උබලගේ තරගයේ අඩුපාඩු තමයි පෙන්වලා දුන්නේ. කවුරු හරි මොකක් හරි පෙන්වලා දුන්නම බන් පොඩ්ඩක් නිහතමානි වෙලා ඒකට ඇහුම්දීලා ,ඒක පිළි අරගෙන වැරැද්ද හදාගනින්. දර්ශණයා උබලට වැරදි පෙන්වුවාම උබ ඒක පිළිගත්තද? නෑනේ, උබ ඒවා පිළිගන්නේ නැතුව උබලට දොස් කියනවා කියලා ඔරොප්පු වෙන්න ගත්තා. අනික එක තමයි බන් තරගයකදි ගල් මුල් එන්න පුලුවන්, ඒවා විදදාරගෙන ඒවාට මුහුණ දෙන්න ආත්ම ශක්තිය ඇති කරගන්න ඕනේ, එතකොට තමයි තරගය සාර්ථක ලෙස ඉවර කරන්න පුලුවන්. :P

    දැන් තිබ්බ වැරදි අඩුපාඩු පිලිගත්තේ බන්.. දැන් තරග නෑ සේරම ඉවරයි පෝල් ක්ලෝස් කලා..
    කියන තරන් කරන එක ලේසි නෑ.. ඔය කියන අය අඩුපාඩු නැතුව කරලම බලන්නකෝ..
    අපි 13 දෙනෙක් එකතුවෙලා කරේ.. අපි එක එක්කෙනාට ඕන විදියට නෙවෙයි 13 දෙනාගෙම එක තීරනයට තමයි වැඩටික කලේ..

    ඔයසම්බන්දව මන් ඔයිට වඩා මුකුත් කියන්නේ නෑ. . :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    අනේ මං නං හිතා ගත්ත , රෑට නිදා ගන්න ඇඳට යනකොට එළකිරියේ වෙච්ච සීන් මතක් කර කර ඉන්න නොවෙන විදිහට එළකිරියේ හැසිරෙනවා කියල ඕන්.. මං නං මුකුත් දැක්කෙත් නෑ ඇහුවෙත් නෑ ඕන් .. !
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මං නං හිතා ගත්ත , රෑට නිදා ගන්න ඇඳට යනකොට එළකිරියේ වෙච්ච සීන් මතක් කර කර ඉන්න නොවෙන විදිහට එළකිරියේ හැසිරෙනවා කියල ඕන්.. මං නං මුකුත් දැක්කෙත් නෑ ඇහුවෙත් නෑ ඕන් .. !

    :oo::oo::oo:
    dan man elakiri enne ara ithihasa katha dana ekage thread balannai sonnayata kunuharapen dekak kiyala yannai :dull:
     
    Status
    Not open for further replies.